පුංචි අත්තටු | Let Them Fly | சிறகை விரித்து by Ridma x Charitha
පුංචි අත්තටු සිදින්නේපා පුංචි අත්තටු සිදින්නේපා අපේ සතුටට ගීතයක් ලියා නොමැතිද කිවිදුනේ ලොවේ විඩා නිවනට කවිපෙලක් අසා නොමැතිද ජීවිතේ අපේ පාසලේ සීනු හඩ නැතේ සෙල්ලමයි අපේ පුංචි කාසිය රවුමට මවනා…