ආදරෙයිද මන්දා | Adareida Manda by Falan ft. Nuwandika Senarathne
ආදරෙයි ද මන්දාදැනෙනවද ඔබට මාව ඉතින් ජීවිතේ ඔබ තරම්කිසි කෙනෙක් නෑ හිතට දැනුනේ නම්රත්තරනේ ඔබද මේවසන්තේ මට දුරයි ඔබේ මිස ඔහු මාගේ නම් නොවමාගේ මිස ඔහු ඔබේම නම් නොවවසන්තේ දුරයිඅපි…
The biggest collection of Sinhala song lyrics.
ආදරෙයි ද මන්දාදැනෙනවද ඔබට මාව ඉතින් ජීවිතේ ඔබ තරම්කිසි කෙනෙක් නෑ හිතට දැනුනේ නම්රත්තරනේ ඔබද මේවසන්තේ මට දුරයි ඔබේ මිස ඔහු මාගේ නම් නොවමාගේ මිස ඔහු ඔබේම නම් නොවවසන්තේ දුරයිඅපි…
හිත ආසම කතා කියාසිනහාවට මුලා වෙලාඔය රූපෙට වශීවු කෙනෙක් මෙමාතව බෑ ඔබ දුරින් තියාලග පාතින් ඉදින්න මාමියනා තුරු පොරොන්දුවක් වීලා හිතේ ඉන්නෙ ඔබමයි මගේ කියාදුරක් යන්න බෑ මට ඔබෙන් එහා…
ඔබට ළං වී ලඟින් ඉන්නටහීන දැක්කට මංහිතින් වෙන්වී දුරක යන්නටකාරණා ඇත දැන් මටම වෙන් කළ හදවතේ ඉඩතව කෙනෙක් වෙනුවෙන්දෙන්නෙ කොහොමද මේවා බල බලඉන්නෙ කොහොමද මං ආදරේ මල් පියලි අතුරාහදවතේ මළුවේමගේ…