අත ඇරලා දාලා | Atha Arala Daala by Lil Rome Praba x Tikx Kooda
A raw and deeply personal 2026 rap track by Lil Rome Praba and Tikx Kooda exploring family struggle, hardship, and resilience. Song Lyrics රජ පවුලක ඉපදි දුප්පත් වියවේදනාව වින්ද තරම්…
The biggest collection of Sinhala song lyrics.
A raw and deeply personal 2026 rap track by Lil Rome Praba and Tikx Kooda exploring family struggle, hardship, and resilience. Song Lyrics රජ පවුලක ඉපදි දුප්පත් වියවේදනාව වින්ද තරම්…
Gritty 2026 hip-hop track asserting local dominance and authenticity. Song Lyrics තාම හුඩ් එකේඅත්දැකීම් වැඩදාන මං ආවේ කෙලින් නෑහැංගිලා ඉතින් රඟපාන ගති පැත්තේසුපර්ස්ටාර් මං බලන් ඉද්දි තාමදිස්තිකාර සැප දාලා අපේ…
High-octane drill track asserting dominance and exposing betrayal in the scene. Song Lyrics දුවන්නෙ Raceජීවිතේ දිනන්න බලන්පාරවල් නැ මෙකේ හැරෙන්න තරංඑත් වෙන කාටත් වඩාආසයි රාමුව පනින්න කඩන්මං,ඔව් මාවත් අරං කලින්…
A dark reflection on pain and rebirth. Song Lyrics හිත නෑ කතා කරේඅන්ධකාරේ නෙත මුලා වුනේඒ අන්ධකාර රෑ මැකී ගියේආයේ දේව්ලිය නැ සිනාසුනේ..මූලාවේ මේ හිත ආපු මාවතේමතකනම් තාම මේ හිතේඅන්ධකාරේන්…
විසෙ මේ කෙල්ලට හොදටම දැන්නම් ආයේ වදේගැස්සෙන්නේ ඉගසුග නටන්නේ දෑස් මානෙ මගේකරකවලා දෑස වශි කලා කොල්ලො රෑන ගාව මගේඉගිලෙයි කාරිය කරන් සැනින් ඒකයි තාලේ මගේ ආලෙ ගී ලගදී හිත පහල…
සිත මගේ යාවී දැන් මුලාවීඔබේ රූ රාගින් මයේ සිත වන්චාවීමේ ගී රාවේ හදේ සැමදා හීමේ ගී රාවේ නුඹේ සිත සොරාවී…// මාව තේරුම් ගත්තේ මන් වගේ තව කැරියන්කවුරු වෙතත් මම පන්තියේ…
මනස මාරයාට බාරදුන් විමානයක්බ්‍රහ්ම පාදේ අන්සබාග වී, හෙව්වා මන් පරාලයක්පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්පාවා දුන්නා අදේවවාදී ඥානයත්හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්‍රහ චාරයත්වියෝව අන්දකාරේ පිටාර…
තවරන්නට මාල කරේ මන්සෙව්වේ කැකුලියක් බැද්දගමින්මම එන්නේ පස්සෙ දෙරෙන් නම්ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්, හිනාවෙලා දාන නුබේ බේගල්කට ඇරියොත් කිව්වේ නුබ කේලන්කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑඒක හින්දා තොට මාව…
අද අලුත් දවසක්ගෙවී ගිහින් හවසක්හිතේ තිබ්බ දේවල් නංතවමත් ලොකු රහසක්හිතත් එක්ක වාදයක්ජීවිතේම සාදයක්ඇහෙන දිව්‍ය නාදයක්මගේ හිතේ නෑ බේදයක් හිතින් වින්ද දේවල්තමා ලස්සනම මතකඅද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතකතරු ගනින රෑකහිතින් දුවන්නේ…
හැමදාම අලුත් දවසක් කරන් මේ ලෝකේහොඳයි කියා හැමදේම හිතන්නයි මට ඕනේකලුවර වළාකුලේ රිදී ඉරි හොයන්නඒවා එකතු කරන් මගේ කතාව ලියන්නහිනාවෙන්නයි මට ඕනිවෙනස් කරන්නේ කෝණේබලන්න දිහා ලෝකේහිනාවත් එක්ක ශෝකේපුදුමයි ජීවිතේවිඳින්නයි ඕනේතරඟයක්…