කැකුලි | Kakuli by Costa x Tikx Kooda [2023]

Sinhala song lyrics with music notes illustration

තවරන්නට මාල කරේ මන්
සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්,

හිනාවෙලා දාන නුබේ බේගල්
කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒක හින්දා තොට මාව අන්දවන් බෑ

නුබ ඉස්සරහින් බලන් හිටියේ කව්රු එනකම් දෝ
මම පිටිපස්සට හුරු උනොත් ඉස්සරහින් එන්නෑ බ්‍රෝ
මට මේවා දිරවන්නෑ බ්‍රෝ
මට බේගල් ඕනෙම නෑහ්
මට වෙන ගෑනු නැත්තෙත් නෑ

ඉග පද්ද පද්ද තව ගස්ස ගස්ස නුබ
පාරයි සිත අස්ස අස්ස
මගේ ගාව නෑනේ ලොකු කාසි බාග නමුත්
කරා පුලුවන් හෑම දේම
නුබ නිරුවත් මම නම් නෑ.
මගේ සිත ඉරුවත් මට කම් නෑ

තවරන්නට මාල කරේ මන්
සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්

හිනාවෙලා දාන නුබේ බේගල්
කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒක හින්දා තොට මාව අන්දවන් බෑ

දබ වන් ඇගේ මාල කරේ රන්
හිත ගන්නට තාම පොරේ මන්
නුබේ අත හිමි වෙන්නෙම මට නම්
නටන්නම්කෝ වන්නම් දහ අට වන්නම්

හිත අස්සේ මේ පාලු මකන්නේ
රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ
සුරගනක් පේනා සුරලොවින් ගේනා
නෙරිය පද්දන තාලේට මල්ලි නැගෙනා

මල් වාරේ මල් නෑ
රෑ අහසේ තරු නැ
මන් ගාවින් ඉදන් ඈ//

තවරන්නට මාල කරේ මන්
සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්
හිනාවෙලා දාන නුබේ බේගල්
කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒ හින්දා තොට මාව අන්දවන් බෑ

written by Prathap Costa & Tikiri Samaraweera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply