හාදු දීලා | Haadhu Deela by Ambroz ft. Dinul & Yasheelee [2022]

Sinhala song lyrics with music notes illustration

මෙම ගීතය ආදරය, හැඟීම් සහ සිහින අතර ගමනක් විස්තර කරන සංගීත නිර්මාණයකි.
ඉදිරියට එන පදවලින්, ඒ හැඟීම් පියවරෙන් පියවර දිග හැරෙයි.

ආරම්භයේදී, ගීතය සැහැල්ලු හා උණුසුම් vibe එකක් ගනී.

Ambroz Presents
හාදු දීලා ආයෙ (Yeah)
මා පා කලා අහසේ (Okay)
හාදු දීලා ආයෙ (Yeah)
මා පා කලා අහසේ (Let’s go)

What a sweet energy
Do like what I see
අන්නාසි පැණි දොඩම් and ice tea

Sunset you and me
A date feel like dream
ඒ හාදුවේ උනුහුමින් මා රත් වී

නිලං කාර වී
පියුම් පිපේවී
On my head on my soul
And every where I see

උන්මාදයෙන් කී
වදන් දැනේවි
What a day what a feel
I call it lovely (Let’s go)

ලන්තෑරුමක් වී දිලේවි
නුඹ පපුතුරේ (Alright)
මන බඳින රූ සොබා එක්වී
හද කිති කැවේ (Let’s go)

හාදු දීලා (Yeah)
හාදු දීලා
හාදු දීලා (Let’s Go)

හාදු දීලා ආයෙ
මා පා කලා අහසේ
හාදු දීලා ආයෙ
මා පා කලා අහසේ (Let’s go)

හා හා හා හාදු
වැස්සේ මා තෙමුනා
හා හා හා හාදුවේ

Yeah yeah
That’s right
Whoa whoa
Yeah yeah
Let’s go

ලවන් ස්නේහ වර්ෂා
නෑ නවතා
තව අයදී හද මා
හැඟුම් නොදැක සීමා

මට කීවා
හද මත්වී ආශා
නුවන් දිලේ මා හා
අභියස මා

It’s just you and me
In this wonderful dream
Going back and forth පහත hill street

Not worrying about bills
She making me all chilled
I’m the one you want, baby can’t you tell?

හාදු දීලා (Yeah)
හාදු දීලා
හාදු දීලා (Let’s Go)

හාදු දීලා ආයෙ
මා පා කලා අහසේ
හාදු දීලා ආයෙ
මා පා කලා අහසේ (Let’s go)

Written by Devin Waduge

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply