Charitha Attalage

අංකෙළිය | Ankeliya by Viraj Bathiya x Charitha Attalage [2026]

Atmospheric 2026 ritual-fusion track invoking ancient folk traditions and mythological grandeur. Song Lyrics සසිරි බර මේ සිරිලකතුද පඩුරු දෙති නොයන නිය සති තෙද අනුහසටකද කුමරු දෙවිදු වෙත තෙද ඉසුරු දෙවියනේකද…

විදා පියා | Vidaa Piyaa by Charitha Attalage [2026]

Ethereal and spiritually profound 2026 ambient ballad exploring existential liberation and departure. Song Lyrics Verse විදා පියාපියා සලා ඇදී ගියාවලා වියන් හබා Verse අදුරින් එහා තවලොවක් ඇති මහා අනන්තවූ පියාඹලාමුලු…

සුරත් සුවය | Surath Suwaya by Supun Perera ft. Charitha Attalage

නිල් වරල පුරාමල් අතුරලා බිඟුන් මත් කරනරන් මුව මඩලින්රැස් විසිරැවාතෝඩුන් දිදුලවන නම්නාද දී යන සත්ස්වරයෙන්දෙසවන් සිල් බිඳිනහදසෙන් වැදී ගජසෙන් මඩිනාදෙව්ලියේ ඔබ කවුද ශෘංගාරී මගේහද විල් තීරයේබැස කිමිදෙන්න දැහැනින් බැඳඋන්සලෙලුන් මුදමින්සුරත්…

රාධාවණී | Radhawani by Supun Perera ft. Charitha Attalage [2019]

නීල නුවන් සනසන්නම්රාධාවණී මා එන්නම්වීණා සරින් නලවන්නම්රාධාවණී මා එන්නම් මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්නාතුරුලු වෙලා මුව සිපගන්නම් මානුරාගිනීයේ නේක අනන්ත වූගී ස්වර ගයන්නම් දෙඅදර සඳ කැන් දහර ඉසින්නීසොඳුරු…

මොන ආලවන්තකම් | Mona Aalawanthakam Do by Ridma ft. Charitha

ඉරේ රැවුම් දැක බයවීලා..වැවේ උගුර කටවේලීලා…ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා…මොන ආලවන්තකම් දෝ නගාමොන ආලවන්තකම් දෝ නගා … ඉරේ රැවුම් දැක බයවීලා.. බලාපන්කෝ නුඹ කේඩෑරි වීලා..වේයන් කෑව වැට ඉන්න වගේ..එන පෝයට වැහි…

තේලකටාහ ගාථා | Thelakataha Gaatha by Charitha ft. Umaria

A cinematic and powerful 2025 folk-fusion epic reimagining the sacrifice of Viharamahadevi. Song Lyrics සයුරු රැල් වියුරු වීගොඩ ගලද්දී මුහුදුලිහිනියන් හඩනවාඅනතුරක් දැනී නුබ තැනූ නව්කාවේ පාව යන්නෙමීසයුරට බිලිවී රට දැය…

ඇහැරවන්න එපා | Aharawanna Epa by Charitha Attalage ft. Prathap

ඇහැරවන්න එපාමා නින්දෙන්මේ හීනෙට මං හරි ආසයි ඇහැරුනෝතින්සිහින ලොව දෙදරයිමේ හීනෙට මං හරි ආසයි මුලු වත්ත පුරාසුදු හිම වැටිලාඒ හිම මත ඉන්නම් මම ඉන්නම්මගේ දෙපා රිදෙන තුරු ඉන්නම්මම ඉන්නම් මම…

සද නිහඩ වෙලා | Sanda Nihanda Wela by Charitha Attalage ft. Hesara

තරු පායා ආකාසේපුරසාරම් කීවේ අනේ සද නිහඩ වෙලා…///// තරු පායා ආකාසේ… සද ඔය හැටි බැබලෙනු ඇතිතරු එලිය නිසාතරු කියනා විටදීසද ආලවන්තීසද නිහඩ වුනා…// තරු පායා ආකාසේ… සද නිහඩ වෙලා…///// written…

මොණර පිලේ | Monara Pile by Charitha Attalage ft. Chamara Nirmal

වනඹබර රජාසිත තරහා වෙලාමට රවනු එපා ඉමි සින්හා සලාමම විහග කුලේඅමතකද නගේමල් කැකුලු සොයාතටු සලනු මැනේමම උමතු වෙලා මගේ මොණර පිලේනිල වැඩිද නගේමග නතර වෙලාහැරි හැරි බැලුවේ…// වනඹබර රජාමට රවනු…

කදුලු මුතුහර | Kandulu Muthuhara by Charitha Attalage ft. Kavinda

අතීතයේ කෙලහෙලූආදරයේ මල්දම්නුඹ ඇවිදින් කඩා දමාහේතුව මම නොදනිම් සිහිවන විට ඒ අපසොදුරු අතීතයේකදුලක් එනවාමයිඒ කදුලෙන් මේ මුතුහර හැදුවේඔබේ ගෙලේ ලන්නයි කදුලු මුතු හදාපලදවන්නම්සදේ මං වෙන්ව යන්නම් // මානසික්වෙස්නාහිරඑන්න මගේ සදාදර…