අමතක මතක | Amathaka Mathaka by Viraj Bathiya [2026]
A deeply moving 2026 tribute to a mother’s eternal love and the pain of loss. Song Lyrics නුඹ හිදින නොහිදිනලෝකයකය අප අතරමංවීදැනේ අම්මේ මතකයන් ඔබහැරදමා සදහටම යන්නටගියේ ඇයි මේ වරක්…
The biggest collection of Sinhala song lyrics.
A deeply moving 2026 tribute to a mother’s eternal love and the pain of loss. Song Lyrics නුඹ හිදින නොහිදිනලෝකයකය අප අතරමංවීදැනේ අම්මේ මතකයන් ඔබහැරදමා සදහටම යන්නටගියේ ඇයි මේ වරක්…
Atmospheric 2026 ritual-fusion track invoking ancient folk traditions and mythological grandeur. Song Lyrics සසිරි බර මේ සිරිලකතුද පඩුරු දෙති නොයන නිය සති තෙද අනුහසටකද කුමරු දෙවිදු වෙත තෙද ඉසුරු දෙවියනේකද…
ජීවිතයක ඕම්කාරයකදහසක් බුදුවරු සමවත් සුවයකසංසාර ආරන්නය්‍යේසම්බෝදියේ ඕම්කාරයක අනන්ග දෙවනේහැන්දෑ දූරේහැගුම් පහන් පන්දම් ගිනි අවුලනමදු චන්ද්‍ර උදාවයි…// පිඹිදෙන මියෙන හිතකමටහනේඇසී නෑසෙනා හර්ද සූස්ත්‍රයවිදර්ශනාවක්මයි…// කන්‍යයා හදගැබ අදුන් වනේනිහඩතාවයම තනිවම මතු වෙනඕම්කාරයක්මයි ජීවිතයක…
ඇති කැහෙනායක්බෙරේ හඬ නෑ යකුන් පුදනාවෙලේපුළුටු සුවදක් පැතිර එන්නේගම්මානේ ගොම්මං වෙලේගම්මානේ ගොම්මං වෙලේ සොදුර් දසුනක් මවාගෙන ආයක්ෂයට නුඹ පෙම් කලේ මගේ සොදුරිය වශී කරගෙනජප කලා මන්තර බලේ නෙතින් නෙතහමුවුනාසිනාමල් විසිරුනා…
දෙරණ සරණ සුබසිධි මංගල ගජතරන ධරණ මන්දර සිඳ බිඳලනතෙදින ඔදින සිහ රජ කේසර රණමරුත චණ්ඩ පරයන සිඳු රාවණ දෙරණ සරණ සුබසිධි මංගල ගජතරන ධරණ මන්දර සිඳ බිඳලනතෙදින ඔදින සිහ රජ…
පොළොව හඬනා වේදනාවක උණු සුසුම් මගෙ ඇඟිලි දවනා අකුණු ගිගුරම් විලාපය මැද රාජ සිහ නටඹුන්ව වැටුනා මලානික පුලතිසි අහස යට අපේ ප්‍රේමය හිස ගසා දමලා මගේ සුගලාවියන් මතු දා සමුදුරින්…