Ramidu

හීන පොත | Heena Potha by Ramidu & Dilu Beats [2026]

Poignant modern ballad exploring the lingering pain of unrequited memory. Song Lyrics දන්නවද ආදරේ ගැන ඔයාවැරදි නොකලත් වැරදිකරු මෙමා මං කියා කෙනෙකුත් සිටි නිසාරිදවන්නට හැකි වුනාද මංදා නොදැනීම දෙවසරක් ගතවීලායලි…

කෝඩුකාර සිහිනේ | Kodukara Sihine by Ramidu & Dilu Beats [2025]

දඟකාර නිල්නුවන් හොරෙන් ඉඟිකලා ඔය නෙතු අතරේ අතරමං උනා ආදරේ නාමයෙන් පාට කලනිසා මුලු ජීවිතේ වූ ඔයා… පනසෙම ඔබහට ආදරේ කලා මගෙ විතරයි මියෙන තුරු ඔයා මම සදා රකිනවා මාගෙමයි…

ආලකම් ලියා | Aalakam Liya by Ramidu & Dilu Beats [2025]

තරුවක පාවෙලා ද යාවුනේ කියන්න ඈතමිදුනම මා කෙරෙන් ඒ හාදකම් දැනේද කෝමදැනුනේ පමාවෙලා ද ආදරේ නුඹෙන් ලැබූවඅහසම පාලුවී ගිහින් මා අන්ධකාරේ බෝම මේ මාවතෙන් එහාහමුවේවිදැයි කියාඉඟියක් නොලත් හිතින් දරාන තාම…

චාරිකාවක් | Charikawak by Mihiran, Dilu Beats, Ramidu & Iman

කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසිලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසිෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීතිකිරලා මැනලා ගන්න බරට තම්බපණ්ණි භීති එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්දෙන්න යන්නෙ…

කාලයකට කලින් | Kalayakata Kalin by Ramidu [2024]

කාලයකට කලින් හිත ගාවනැවතුනු එක රුවක් ඇත තාමසිර වෙලා – මා නෙත් පාරවාඈ ළඟ නැති පෙමක් මට දාවහිමි නැති උණුහුමක් මම තාමසොයනවා – ඔව් මා සොයනවාමට නැති වුණේ මා කෙරේබිඳුවක්…

පිහාටුවක් සේ | Pihatuwak Se by Ramidu [2023]

නුඹ නොඑනවා නම් – මට කියනවා නම්විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම්හිත රිදෙනවා නම් – විමසන්නෙ නෑ මංනුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම් කඳුළක් වූ මගේ මතකේයලි පාරන්නෙ ඇයි ළං වීමා…

හීන දුන්නු ආදරී | Heena Dunna Adaree by Ramidu [2023]

සඳ නේන රෑ මේ තනියෙන් ඇයි තරු වැල් කියන්නුඹ නේන මඟ මා තනියෙන් ඇයි තව මඟ බලන්ගිලීහීම රිසි නම් කිම වෙලුනේ අතැඟිලි හොරෙන්කඳු පාර ළඟ තනිවම මැකුවා තනිකම හිතින් මට…

නොහිමි | Nohimi by Ramidu [2022]

සිහින සිහිනම නොවන තැන් වලහිතේ සොඳුරුම මුදු හැඟුම් වලනොහිමි කවියක ඔටුනු පැළඳුවකිරුළු වැළපෙයි නොලද සිහසුන නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්කොපුල සිපගෙන ගියත් අහිමිවනුඹට මට වාගෙම කඳුළටදහිමියි කොපුලත සිඹින අයිතිය සිහින සිහිනම…