කෝඩුකාර සිහිනේ | Kodukara Sihine by Ramidu & Dilu Beats [2025]

Sinhala song lyrics with music notes illustration

දඟකාර නිල්නුවන් හොරෙන් ඉඟිකලා

ඔය නෙතු අතරේ අතරමං උනා

ආදරේ නාමයෙන් පාට කලනිසා

මුලු ජීවිතේ වූ ඔයා…

පනසෙම ඔබහට ආදරේ කලා

මගෙ විතරයි මියෙන තුරු ඔයා

මම සදා රකිනවා මාගෙමයි නුඹ සදා

සැනසුම නුඹ ළඟමයි සිතා මෙමා

තනිවුනු හිත නුඹ ළඟින් තියා

අද බලා සිටිමි මා ආදරේ දිවිතුරා

මා හඳ බැඳි කෝඩුකාර සිහිනේ රහසේ ලියවුනි

සිත මත්සේ ඔබමයි දෙවඟන මගෙ අරනේ

පවසමි ඔබ මාගේ

කෝඩුකාර සිහිනේ රහසේ ලියවුනි

සිත මත්සේ ඔබමයි දෙවඟන මගෙ අරනේ

පවසමි ඔබ මාගේ…

නෙතු දහසකට හොරා ඔබට ලංවෙලා

අතිනත වෙලෙමින් ඔබ හා තනිවෙලා

හැම පහසකම නුරා හැඟුම නුඹ නිසා

ගලපන්නම් මා… තනුවක ලියා

ඔය තුරුලේ දැවටෙන්න මග බලා

සිටියා මං කාලයක් පුරා 

මගෙ හදමැදුරේ සුරලී ඔබ නිසා

සැනසුම නුඹ ළඟමයි සිතා මෙමා

තනිවුනු හිත නුඹ ළඟින් තියා

අද බලා සිටිමි මා ආදරේ දිවිතුරා

මා හඳ බැඳි කෝඩුකාර සිහිනේ රහසේ ලියවුනි…

කෝඩුකාර සිහිනේ රහසේ ලියවුනි…

written by  Sayuri De Silva & Iman Fernando

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply