Viraj Nimalasooriya

සංසාරිනී | Sansarini by Viraj Nimalasooriya [2019]

සංසාරිනී ඇයි නිස්සාරනේ සංසාරිනී ඇයි නිස්සාරනේ ඇස් මානයේ හැම තිස්සේ දුවන්නේ වස්සානයේ හිත රස්නෙන් ගැහෙන්නේ සංසාරිනි ඇයි නිස්සාරනේ සංසාරිනි ඇයි නිස්සාරනේ ළඟපාත හිතුණාට හද ළඟම නෑ මන් එහෙම පින්සාර නෑ…