මත් වී | Math Wee by Doctor [2018]
සද පායන ලස්සනසීතල දවසකරන් තරු වැනි ඔයඇස් දෙක පවසනමින් පෙර නොව සුවරහසක් මට ඇසුනානා දළු වන් ඔයසියුමැලි තොල් මතපොපියන හසරැල්අතරේ සැගවුනපැතුමද සෙනෙහසබව නම් මට හිතුනා මත් වී මා සිතේ හැගුමන්සැතපේ…
The biggest collection of Sinhala song lyrics.
සද පායන ලස්සනසීතල දවසකරන් තරු වැනි ඔයඇස් දෙක පවසනමින් පෙර නොව සුවරහසක් මට ඇසුනානා දළු වන් ඔයසියුමැලි තොල් මතපොපියන හසරැල්අතරේ සැගවුනපැතුමද සෙනෙහසබව නම් මට හිතුනා මත් වී මා සිතේ හැගුමන්සැතපේ…
උදේ හවස ඇගේ phone එකට call දීලාහවසට එකසිය ගානෙ SMS යවලාමගතොටදී දැක්ක ගමන් I LOVE YOU කියලාඑයත් එක්ක යාලු වුනේ ෆුල් ට්‍රයි එක දාලා අනේදැන්නම් මට හරි වදයක්ගලවගන්න බැරි ඇනයක්මගේ…
මම ඔයාට පිස්සු වැටිලයි ඉන්නේඔබ ඒ බව දන්නැද්දෝඔබ ගැනම සිතා මා සැමදා ලතැවීමා ගැන දුකක් නැත්දෝ ඇත්තමයි කියන්නේකෙල්ලේඇත්තමයි කියන්නේඔබ තාම දන්නේ නෑ නේකෙල්ලේතාම දන්නේ නෑ නේ ඔබ තාම දන්නේ නෑ…
අනේ කෙල්ලේඔබේ රසකතාඔබේ පෙම් කතාමගේ හිතට එන්නේආදරෙන් ගොතාකීව බොරු කතාවිහිලුවක් වගෙයි නේමගේ සිත කඩා දමාඔබ ගියත්නෑ පස්සෙන් එන්නේ අනේ කෙල්ලෙනෑ ඔබට හොදක් වෙන්නේ ඔබ නෑ කියලාමට තනියක් නෑගී ගයලා මාලත…
හැඩට දිගට වවලා අනේකොන්ඩෙ බැන්දටඇගට හිරට අන්ඩ දාපුඩෙනිම ඇන්දටතිතට විදලා කනටකරාබුවක් දැම්මටඉදලා හිටලාතරුණකමට පිස්සු නැටුවට කොල්ලො නරක නෑකොල්ලො නරක නෑහිතන තරම්කොල්ලො නරක නෑකොල්ලො නරක නෑකොල්ලො නරක නෑකියන තරම්කොල්ලො නරක නෑ…
සැමදා ඔබ මගෙ කියාකීව දේ මතකයි සදාඑනතුරා සිටියෙමි මං මග බලායලි මා ඔබ සිහිකරමි සදා ඔබ ආදරෙන් සැමදාමගෙ පාලුවත් මැකුවාඔබ ලං වෙලා මට කී කතාමගෙ සවන් රුව් දෙනවාසිත මාගෙන් විමසුවාඔබ…
තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණාඑදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙඅද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙඑදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි…