ඇත්තමයි කියන්නේ | Aththamai Kiyanne by Doctor [2009]

Sinhala song lyrics with music notes illustration

මම ඔයාට පිස්සු වැටිලයි ඉන්නේ
ඔබ ඒ බව දන්නැද්දෝ
ඔබ ගැනම සිතා මා සැමදා ලතැවී
මා ගැන දුකක් නැත්දෝ

ඇත්තමයි කියන්නේ
කෙල්ලේ
ඇත්තමයි කියන්නේ
ඔබ තාම දන්නේ නෑ නේ
කෙල්ලේ
තාම දන්නේ නෑ නේ

ඔබ තාම දන්නේ නෑ නේ
මට කිසිම දෙයක් දැන්
හිතාගන්න බෑ
මගේ හිත දැන් ඔබ ලග ඇත්තේ
ඇයි එකම වචනයක්
ආදරයෙන් ඔබ
මා හා කියන්නේ නැත්තේ

ඇත්තමයි කියන්නේ
කෙල්ලේ
ඇත්තමයි කියන්නේ
ඔබ තාම දන්නේ නෑ නේ
කෙල්ලේ
තාම දන්නේ නෑ නේ

මම පාඩම් කර කර
සිටිනා විටදී
ඔබේ රුව පිටුවේ මැවෙන්නේ
ඔබ ගැන මම
සිත සිත ඉන්නා හන්දයි
පන්තියේ මම ගුටි කන්නේ

ඇත්තමයි කියන්නේ
කෙල්ලේ
ඇත්තමයි කියන්නේ
ඔබ තාම දන්නේ නෑ නේ
කෙල්ලේ
තාම දන්නේ නෑ නේ

ඔබේ නම ගම
වගතුග හරි හැටි දැනගෙන
චුට්ටක් කතා කරන්න
මම කොක්චර දවසක්
ට්‍රයි කෙරුවද
මගේ ආදරේ ඔබට කියන්න

ඇත්තමයි
ඇත්තමයි
ඇත්තමයි
ඇත්තමයි

ඇත්තමයි කියන්නේ
කෙල්ලේ
ඇත්තමයි කියන්නේ
ඔබ තාම දන්නේ නෑ නේ
කෙල්ලේ
තාම දන්නේ නෑ නේ

ඇත්තමයි කියන්නේ
කෙල්ලේ
ඇත්තමයි කියන්නේ
ඔබ තාම දන්නේ නෑ නේ
කෙල්ලේ
තාම දන්නේ නෑ නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply