මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් | Mage Girlfriend by Doctor [2010]

Sinhala song lyrics with music notes illustration

උදේ හවස ඇගේ phone එකට call දීලා
හවසට එකසිය ගානෙ SMS යවලා
මගතොටදී දැක්ක ගමන් I LOVE YOU කියලා
එයත් එක්ක යාලු වුනේ ෆුල් ට්‍රයි එක දාලා

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්

අනේ හැමදාමත් හැන්දාවට
මාව හොයන් එනවා
මගෙ අතින් අල්ලගෙන බීච් එකට යනවා
ලග ඉදගෙන අනං මනං
වල්පල් දොඩවනවා
කියන කතා වලට මගේ ඔළුව
නරක් වෙනවා

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්

අනේ
නිදාගන්න දෙන්නෙම නෑ
රෑට කෝල් කරලා
එයා කියන්නෙම ඩාර්ලිං අයි ලව් යූ කියලා
හිනාවෙන්න දෙන්නෙත් නෑ
වෙන කෙල්ලෙක් දැකලා
දැන්නම් මට එයා නීති රීති ගොඩක් දමලා

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්

අයියෝ මට කරුමයක් නේ
මට නම් පලදුන්නේ
මං විදිනා දුක අම්මපා
දෙයියෝ තමයි දන්නේ
යාලුවෙක්ගේ ඇගේ ගහලා
මාරුවෙන්න ඉන්නේ
ඒකත් මිස් වුනොත් අනේ
වහ බොන්නයි වෙන්නේ

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply