Yohani

හා චුට්ටක් | Ha Chuttak by Yohani [2025]

හා චුට්ටක් කථාවටආවොතින් ඔයා අදමාගේම කරගන්නදරහසක් කියලා හා කිව්වොත් ඔයා මටමා වෙන්නම් නුඹේ අගරැජිණිය සදහට මංදෙවරක් නොහිතා සැරෙන් සැරේ කෝලෙන්බල බලා ඇසේ අස්සෙන්බොරුවට එපා වගේහිදින්නෙපා රවන්නෙපාටිකෙන් ටිකේ ආලෙන්පුරවලා හිතේ හිස්තැන්නුඹ…

කෙල්ල | Kella by Yohani [2023]

අරුංගල් නෙරියේ විද කෙල්ලඇඟිලි නිය රත්පැහැ කෙල්ලඅසිත රේඛා නෙත් කෙල්ලහීන් හඬ හැඩ ශෝබන කෙල්ල පන්සිළු සේ රඟ යෙදි කෙල්ලපුළුලුකුල පැද්දේ කෙල්ලතුසිත සිත් මං මත් වේ කෙල්ලශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වීඈ…

නුබ ලග | Numba Langa by Yohani [2023]

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්..මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්..විසිරුනු මල් පෙති නොව යලි එක්වන්රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්..දුටු මුල් දින…

ගජමන් නෝනා | Gajaman Nona by Yohani ft. Tehan Perera

සදකොමලියට කතාඉගසුග නාරිලතාහිතමනබන්දන සේයා ඔය බැල්මකට නුරාහිත අරගත්ත හොරාමට ඉගිකරලමා චායා රුව දිලෙනාකවි දිලෙනාකරකාරෙට බදිනා පද අමුනා මට කියනානුඹ ගජමන් නෝනා නිදි වරනා රැය ගෙනෙනාපෙම් හීනෙක වෙලුනාහද ගැහෙනා හිත හිත…

උන්මාද ප්‍රේම ගීය | Unmada Prema Geeya by BnS ft. Yohani, Kaizer Kaiz

උන්මාද ප්‍රේම ගීයඇසෙන්නාගිම්හාන රෑක ඈත මුමුනාතරු ඇස් වලින් සගවාතුරු පත් පවා නොසලාකොයිබින්දා ඒ ගී මෙදා උන්මාද ප්‍රේම ගීයඇසෙන්නාගිම්හාන රෑක ඈත මුමුනාතරු ඇස් වලින් සගවාතුරු පත් පවා නොසලාකොයිබින්දා ඒ ගී මෙදා…