නුබ ලග | Numba Langa by Yohani [2023]

Sinhala song lyrics with music notes illustration

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්..
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්..
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්..
දුටු මුල් දින නුබ හට බැදි හිත මාරක අපලය වී අද මට
දැල්වූ පන්දම් සිළු මැද මම දැවුනා මම නුබේ රාගි ගින්න මැද..

දැවෙනා සිතෙනා බැදෙනා විලෙසා නුබහා ගෙවෙනා කාලය මට යලි නොයෙනා..

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්..
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්..
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්..

තොල් පෙතිසිබ ඉලිපුනු ලැම අග
නතර උනා පපුවේ මැද්දක
ආදරේ නැති කාමය පලසක
මිලින කලා හත්පෙති මල අද

හැගෙනා පෙමිනා බැදෙනා නොයෙනා නුබ හා ගෙවෙනා කාලය යලි මට නොයෙනා

(නුබට)- බැදි හිතක් මත්කරවන දෙනතක..
(නුබට)- බැදි හිතක් විසිසිරුනු මල්
(නුබට)- බැදි හිතක් රුදු රකුසෙකු

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්..
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්..
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්..

written by Yohani

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply