නාය යයි | Naaya Yai by Lil Rome [2023]

Sinhala song lyrics with music notes illustration

සෙල්ලම දැන් සුන්දරයි
මං ආව කලූ නැවතත්
මේ එක දවසින් ඉදෙන්න
මුන් බෙහෙත් ගහනව කැනටත්

අද පාරු පැදන් යන එවුනුත්
උන් හූ කියනවා නැවටත්
මම බැස්සම පිටියම
දෙදරනවා දැනටත්

එදා වෙද පප්පවත් අරන්
ගියාලු දාන්න ලෝකෙ ගැට්ටෙන්
ඒ දෙවිවරු වෙන කවුද
වගේ හදලා රූපෙ මැට්ටෙන්

මේ හැඩකාර pilot land
කෙරුවා එක තට්ටෙන්
වල් ඌරෙක් දැක්කම
පොළඟා හිටගන්නවා නැට්ටෙන්

කෘන්තක රදනක
පුරශ්චාර්වක චාර්වක
lil rome ප්‍රභා නැතුව
කොහෙද රැපක් සාර්ථක
ප්‍රශ්නෙ තමා ආර්ථික

අහස උසට නැගලා හාල් මිල
සිවුරු නැතත් මේ
ලෝකෙ හිටියා මිනිස්සු ධාර්මික

බලපන් උබෙයි මගෙයි කාලෙ
මගේ වදන් පුස්තකාලෙ
හිත දුවනවා හැමතැනම
නිකන් සේලයින් උණ්ඩ වාගෙ

චරස් රිවස් එක ගෙවුනා
මගේ සොදුරු බාලකාලෙ
කොහෙද ගහං ගියා ආලෙ

අනාතම් සාගරම්
සත්‍යම් සියම් සුන්දරම්
කුකුල්ලුන්ගෙ මගුල දාට
නරියට ජයමංගලම්

වෙරි කුකුල්ලු නරි කනවා
මනමාලිව හංගපන්
වදින්න ගිය දේවාලේත්
ඔලුවේ දැන් වන්දපන්

අපි වර්තමානෙ කියන
දේවල් අනාගතේ වෙනවා
ඕකව 9 වාට්ටුවෙ වහපන්
එතකොට ලෙඩේ හොඳ වෙනවා
ප්‍රභාගෙ රැප් තවත් එනවා

වදන් ඔක්කාරෙට එනව
වෙන එකෙක්ගෙ බඩේ
අමාරුවට තවත් කොහෙද එකෙක් රෙනව

මීගමුවේ අපි නොදන්න
හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති
උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල

දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස්
ගල් කඳු පිටින් නායයයි

ඉන්නෙ ටික කාලයයි
සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන්
නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය

ආය නාය යයි
ඔව් හුත්තෝ
සිරාවටම නාය අයි

Start from the beginning
දෙන්නෙ real වදනින්
කන්නෙ බොන්නෙ නෑ
පස්සෙ හොයන් යනව විටමින්
විශ්වාස කරන්නෙපා

දෙයක් ඇහුව පමණින්
වම් කණින් ඇහුවනම්
පිට කරපන් දකුණින්

හරිම සරල මිනිස්සු
අපි ලග නෑ ලොකු සීන්
වෙන උන් වගේ මම
වැටුනේ නෑ උඩ ගිහින්

මිනිස්සු නම් වැරදි කරල
කවුරුත් නෑ ගොඩ ගිහින්
කට නැත්තන් මල්ලි අපිව
බල්ලොත් ඇදගෙන ගිහින්

හෝඩියවත් දන්නෙ නෑ
සමහරුන්ගෙ හෙන සයිස්
දැම්මොත් මම track එකක්
ගැහුවා වගේ ඩයිනමයිට්

ඔය කෑ ගහන කයිචාන්ඩුවො
ඕන එකෙක් මට බයිට්
බෙල්ල නැතත් අපෙ හුඩ්
එකේ කොල්ලන්ගෙ කද fight

නංගියා කවුද අවංකයා
චණ්ඩි වටකරන් බණ කිව්වා සංඝයා
ගොඩක් චණ්ඩි ආගයා
ගොඩක් එවුන් මර්ගයා
මම ආසම කොටු පැන
පැන බෝකරන්න වර්ගයා

සොදුරු හැඩ කද මහත
මම එහෙම තමයි ආස
අන්තෝ ජටා බහිජටා
වටෙන්ම අපහාස

රැප් ගැලපීම රහස ප්‍රභා
මීගමුවේ අහස
ම‍ං ආවම මොකෝ රැපා
උබේ හිතේ කහට

හරකුන්ට දුන්නා
මම පුන්නක්කු කන්න
මට තැනිතලාවක්
සිංහල රැප් කන්ද
ඇට බර තෙත බර

නැටි බර ඇරියම
හුත්තෝ මං සියඹලා
ගෙනාවෙම නැද්ද

මීගමුවේ අපි නොදන්න
හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති
උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල
දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස්
ගල් කඳු පිටින් නායයයි

ඉන්නෙ ටික කාලයයි
සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන්
නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය
ආය නාය යයි
ඔව් හුත්තෝ
සිරාවටම නාය අයි

රැප් අවුල වෙලාවේ
මේ අවුව වෙලාවේ
රැප් අවුලෙන් මං ආවේ
ගිනි අවුලන් ලංකාවේ
කෝ ඇත්ත මුසාවේ
දුක දැක්කෙ හිනාවේ
අපි දැක්කොත් උසාවි
රැප් දැම්මොත් සුනාමි

ගංගාවයි මහමුහුදයි
යාවෙයි නම් එක්වෙලා
ප්‍රභා තමා සුනාමි
වගේ රැප් දෙන එක්කෙනා

සාසනේ චීවරේ දහම්
සිසිල රැක්කෙ නෑ
කහ ඉරේ යටකරල
පස්සෙ කියනව දැක්කෙ නෑ

ආජි තපර ලාහිලා
බීජ තපර ලාහිලා
මහ දවාලේ පගා ගහයි
පිස්සු රාළහාමිලා
ඩිස්කො ඩාන්ස් නාගිනා

බෝම්බ නම් ෆාතිමා
මේ යක්කු එලවගන්න
බැරිව පිස්සු හැදිලා සාමිලා

අහක් කරොත් ආච්චි
උබේ ගෙදර උන්ට කීර්තිය
හිත හොඳ කොල්ලානම්
මෙහේ ප්‍රභාගෙ ප්‍රතිමූර්තිය

සමහරුන්ට කේන්තිය
ලිල් රෝමෙ සෙත්
සාන්තිය
රහත් වෙන්න හැමෝගෙම
පාර උනේ සූස්තිය

ඔලුවෙ ගූ අඩු නමලා
රගයි හැම ඉස්සාම
රැප් කරන්න අරන්
හුත්තෝ හැම පිස්සාම

ප්‍රභාගෙ music දාලා
අහපු උන්ට සික් තාම
ඒකයි හුත්තො හිතෙන්නෙ
නැත්තෙ යන්න මට විශ්‍රාම

සංගීතෙ ලග
මගේ නෑ තණ්හාව
දාල යන්නෙ නෑ මම
ආසම රට ලංකාව
අදුරනවා මුං මාව
මීගමු රැප් ගංගාව
ලංකාවම උතුරන්න
රැප් තියෙන්නෙ මංගාව

මීගමුවේ අපි නොදන්න
හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති උන්
පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල

දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස්
ගල් කඳු පිටින් නායයයි

ඉන්නෙ ටික කාලයයි
සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන්
නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය
ආය නාය යයි
ඔව් හුත්තෝ
සිරාවටම නාය අයි..//

written by Lil Rome Praba

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply