සසර පුරා | Sasara Pura by Dasun Madushan [2023]
සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලාලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලානුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමාරැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා මනමාලිය ලෙස ඔබ අද රුවට සැරසිලාපියනගනා විට පියතුම…
The biggest collection of Sinhala song lyrics.
සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලාලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලානුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමාරැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා මනමාලිය ලෙස ඔබ අද රුවට සැරසිලාපියනගනා විට පියතුම…
ඒ දෑසම සිහිවෙලාදෙවගනදෝ හීන ගේනඈ පිනිස අල්තාරයේවැතිරී හිදී මා පෙම් සයුරේ කිමිදෙනාකිදුරිය මෙන් ඈව පේනාඅගනක් ද රන්ද්වාරයෙන්ඇවිදින් හිදී රෑ රාත්‍රී මන්දාරමේරාගී හැගුම් දැල් වුනේමත් වී මා ආදරේඈත් දෑසේ යයි සයනේ…
රෑ පුරා හීනයේමා මැවූමාළිගාව රැජිනකට ලියා නෑ සිනාඈ නිසාමා ගෙවූ ජීවිතයදරැගෙන ගිය නිසා හිමිවී යතාර්තයේනදියේ නටබුන් වූපෙම්කතා දුටුවා සිරවූ සිතුවිල්ලකින්නොතැලීමනසින් ඒ රුව පවාබොද කලා හිතට වදිනාඇගේ හඩින් එකපෙලට ඇහෙනාවදනකින්දෝ රැවටුනේ…
සිහිනෙන් සිහිනෙන්සිහිනෙන් මා හාරහසින් රහසින්පියමන් කෙරුවා අනුරාගයේ රදවා ගියේපරමාදරේ සගවා සිහිනෙන් සිහිනෙන්සිහිනෙන් මා හාරහසින් රහසින්පියමන් කෙරුවා’ සරා ගී නෙත් ඉමේසතපාලා මා ලයේහිත කලබා මැය නොකියාවෙන් වුනේ සරා ගී නෙත් ඉමේසතපාලා…
මන්දහාසේනැගූ දෙව්ලියේ ඉන්න දෑසේරැදී තුන්යාමයේ වෑහෙනාසවන් පත් පුරාආදරේ රහස් නිවිනිවා මන්දාරමේතුරුලේ වෙලීලංවෙන්න මා හා බැදී රන්තාරුකාපොකුරේ බැදීහිනැහෙන්න සද සේ නැගී පිපී හිනැහෙනවසන් මල්විලේහැගුම් තටු සැලූසමනලී සුසුම් කොඩයේවිඩාබව නිවූසිසිල් පිනි නිවූසුරතලී…
නීරස වුනා ලෝකෙම මා පැරදුනාවාවනු විනා රිදෙන පෑරුණු තැනාසීමා නෑ මේ රෑ මා වෙහෙසනානාඬා ශෝගී සේනා විඳවනානීරස වුනා ලෝකෙම මා පැරදුනාවාවනු විනා රිදෙන පෑරුණු තැනා තත්පර මිනිත්තු පැය දවස්උදේ ඉදන්…
කිදුරියේ නුරාරූ කිමද තව හංගායහනේ පුරා දගකරමුදෝ මා හා සුසුමද මුදාරගදේවි හද ආශාහැගුමට වඩාරැගුමක රැදී පහසා රාගයේ ගිලෙනා අදුරේප්‍රේමයක් නම් නෑ දැනුනේවේගයෙන් නිමවූ හැගුමේනෑ යලි විදගමු අපි සොදුරේ ආයාචනානෙතු කැල්මකින්…
Inspirational Sinhala song honoring courage, unity, and sacrifice. Song Lyrics එඩිතර හිතින් රුපු බාධක බිඳලමින්ස්මාරක තැනූ මනුසත් මෙහෙයුම කොනින්පෙවු කිරේ මවු නමින් රෑ දිවා යුධ වැදී(නෑ බෙදී දෑ බැඳී ඈ…
රාමා නුඹ ගේනවා… සේනා මට පේනවා… සීතා මා යුද්දෙක පැටලෙව්වා… විදිනා හී මට වැදුනා ගැහෙනා හද හිරවුවා සීතා නුඹ හින්දා මා දුක් වින්දා අයියො මචං ඇයි අපි මේ යුද්ද කරන්නෙ…
බත් කූරෝ… බත් ටික කෑවෝ… අංකූරෝ… අගේ ඉදන් කන කෑ මිතුරෝ… ලංවී උන්නෝ වල පෙන්නා… උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ… නා ගන්න හොදම තැන කියා… ලෝදියම පෙන්නුවේ පුතා… පාගන්න…