කිඳුරියෙ නුරා | Kiduriye Nura by Dasun Madushan [2020]

Sinhala song lyrics with music notes illustration

කිදුරියේ නුරා
රූ කිමද තව හංගා
යහනේ පුරා දගකරමුදෝ මා හා

සුසුමද මුදා
රගදේවි හද ආශා
හැගුමට වඩා
රැගුමක රැදී පහසා

රාගයේ ගිලෙනා අදුරේ
ප්‍රේමයක් නම් නෑ දැනුනේ
වේගයෙන් නිමවූ හැගුමේ
නෑ යලි විදගමු අපි සොදුරේ

ආයාචනා
නෙතු කැල්මකින් යාවී
වීනා වයා හද සතුටකින් ඉපිදේ

ඈ හා ඇගේ
සුවදත් හදේ දැවටී
පේවී සිතින් පැතු රුව නුඹයි ලදුනේ

රාගයේ ගිලෙනා අදුරේ
ප්‍රේමයක් නම් නෑ දැනුනේ
වේගයෙන් නිමවූ හැගුමේ
නෑ යලි විදගමු අපි සොදුරේ

සියුමැලිව නොතැලෙන්න
මල් රේණු පෙති මතට
තැවරූ උනුසුම් මුදු හාදූ

හිමිදිරියේ පිණි පොකුරු
පෙති රෝසපත් තෙමුව
නොලියූ කවියක ඇරඹුම ලූ

රාගයේ ගිලෙනා අදුරේ
ප්‍රේමයක් නම් නෑ දැනුනේ
වේගයෙන් නිමවූ හැගුමේ
නෑ යලි විදගමු අපි සොදුරේ

written by Kasun Wickramasinghe

Song Summary

A sensual, introspective song about desire without commitment, where passion flares briefly but true love never takes hold.

Song Meaning

Written by Kasun Wickramasinghe, the song explores the fine line between lust and love. It portrays an intimate encounter driven by physical attraction, unspoken longing, and fleeting pleasure rather than emotional depth. The imagery of sighs, perfume, music, and gentle touches creates a seductive atmosphere, yet the lyrics repeatedly emphasize that what unfolds is not love—only desire that rises quickly and fades just as fast.

The narrator acknowledges the beauty and intensity of the moment but refuses to romanticize it as something lasting. Petals, dew, and unwritten poems symbolize tenderness, but they remain beginnings without continuation. Ultimately, the song reflects emotional clarity and restraint: accepting passion for what it is, while choosing not to relive or mistake it for enduring love.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply