A powerful and emotionally resonant 2026 melodic ballad by Umaria exploring heartbreak and shattered illusions.
Song Lyrics
මා ඉතිං කෙසේ
පවසන්න දෝ මෙසේ
මම යමි නුඹෙන් මිදී
දුර ඇදී
ආදරේ නැතී
හිතකින් ඵලක් නෑතී
නුඹ කාගෙදෝ
පෙමක් බලා හිඳී
ලෝකයක් වගේ
პ්‍රේමයක් මැවූ හැටී
පාට පාට හීනයේ
මුසාවන්
ලෝකයක් වගේ
პ්‍රේමයක් මැවූ හැටී
පාට පාට
හීනයේ……
තනියෙන්ම අමුනා
ගැලපීම සෙව්වා
රැකගන්න ප්‍රේමේ මගේ…
පරවෙන්න පිපෙනා
මල රැගෙන සරසා
רැවටෙන්නෙ
හිතමයි මගේ
හඬලා ඉතිං
කුමකට සිතින්
පැලඳූ මුදුව හින්දා
רැඳිලා ඉතිං
කුමකට ලඟින්
මට මන්
නැතිවෙලා
ලෝකයක් වගේ
პ්‍රේමයක් මැවූ හැටී
පාට හීනයේ
මුසාවන්
ලෝකයක් වගේ
პ්‍රේමයක් මැවූ හැටී
පාට හීනයේ
මුසාවන්
Song Information
Song Title: Musawan (මුසාවන්)
Artist: Umaria Sinhawansa
Lyrics: Kasun Wickramasinghe
Music: Kasun Wickramasinghe
Genre: Melodic Pop / Sad Ballad
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Musawan” is a deeply moving and soulful 2026 ballad performed by Umaria. Set against a lush, atmospheric musical arrangement composed by Kasun Wickramasinghe, the song captures the agonizing realization of betrayal and the pain of walking away from a love built on falsehoods.
Song Meaning
The song explores the theme of deception within a relationship, where colorful dreams and a seemingly vast world of love turn out to be mere illusions (“lokayak wage premayak maewu heti, pata pata heenaye musawan”). Kasun Wickramasinghe’s lyrics portray the heartache of trying to hold a relationship together all alone, the sorrow of a broken ring and lost identity, and the quiet strength it takes to finally walk away.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Musawan”?
The core theme is heartbreak, deception, the pain of false promises, and finding the strength to let go of a toxic illusion.
How does Umaria’s vocal delivery enhance the track?
Her emotive and powerful delivery perfectly captures the vulnerability, grief, and eventual resolution of walking away from a broken love.
Who are the creative minds behind the track?
The song features vocals by Umaria, with both lyrics and music composition created by Kasun Wickramasinghe.