මාගේ කතාවේ | Maage Kathaawe by Umaria [2026]

Sinhala song lyrics with music notes illustration

A powerful and empowering 2026 anthem by Umaria about resilience, overcoming hardship, and rising from adversity.

Song Lyrics

අනේ සංසාරේ! මා ගැන
මා නොදත් නොයේක දේ

හංගාලා කියවන බෝ ජාතී
ඇහෙනවා යවාපු සවාරි

රිද්දුවේ
ඇයි එසේ

ඒ රිද්දුම් හැප්පුම් ගැස්සුම් දා
පලා හිත යන්නයි කිවේ

නෑ නෑ ෆීනික්ස්
හැදෙන්නේ ගින්නේදී

දුර යන්න නම් ඕනේ
හිත හයිය

වෙන්නෝනේ
කන්දක් වාගේ

මාගේ කතාවේ
කාගේ හො කාගේ

මං කෲර දේවල්
අසීමාන්ත වින්දේ..

Ohh
අසීමාන්ත වින්දේ..

මාගේ කතාවේ
කාගේ හො කාගේ

මං කෲර දේවල්
අසීමාන්ත වින්දේ

Ohh
මාගේ කතාවේ..

දෙඅතේ බැමි ලා,
ගිලුණා හිතුණා

මා ආයාසෙන් හිතලා
වරලේ විහිදෙව්වා

මාගේ තාලේ
ආලේ කලතා

ලෝදිය මා
නිවා දැම්මා

හිත ගල් කරන්නෝනේ
ඇ බින්ඳක් වාගේ

මාගේ කතාවේ
කාගේ හො කාගේ

මං කෲර දේවල්
අසීමාන්ත වින්දේ..

අසීමාන්ත වින්දේ..
මාගේ කතාවේ

කාගේ හො කාගේ
මං කෲර දේවල්

අසීමාන්ත වින්දේ
මාගේ කතාවේ..

Song Information

Song Title: Maage Kathaawe (මාගේ කතාවේ)
Artist: Umaria
Lyrics: Yashodha Adhikari
Music: Lahiru De Costa
Genre: Empowering Pop / Cinematic Ballad
Language: Sinhala
Release Year: 2026

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply