කරකාරෙ බඳින්නට | Karakare Badinnata by Upali Kannangara
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න…
The biggest collection of Sinhala song lyrics.
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න…
පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනාඅතේ තිබුනු රන් සුලැඟිලි තණ්ඩිය අත්තෙං අත්තට මාරු වෙනාඅත්තෙං අත්තට මාරු වෙනාකනේ තිබුනු රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනාඅම්මාට…
ඉවසිල්ලක් නෑ.. දකින තුරා ඔය සුදු මූණ නුඹේ..සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරාමට ඔය දෑත නගේ..ඇස්වහ නෑ කටවහ නෑ..නුඹේ රෑපෙට උපමා නෑ..මනලෝල හිනාවට ආස වෙලා මගේසිත උන්මාද වෙලා.. ඉවසිල්ලක් නෑ.. දකින තුරාඔය…