Sangeeth Wijesuriya

ලස්සන ලස්සන | Lassana Lassana by Sangeeth Wijesuriya

ලස්සන ලස්සන මගෙ ආදරීයේහෝ හෝමෙච්චර ලස්සනඔය කොහෙද සිටියේ ලස්සන ලස්සන මගෙ ආදරීයේහෝ හෝමෙච්චර ලස්සනඔය කොහෙද සිටියේ ඔය මගෙ ආදරීයේඔය මගෙ ආදරීයේමුදු අවිහිංසකාවීමගෙ මනලෝල දේවීආදරීයේආදරීයේ වැයූ මේ පෙම් ගී වැල් නිල්මිණි…

සිරියලතා | Siriyalatha by Sangeeth Wijesuriya

සිරියලතාසිරියලතාමගෙ හිත ගත් සුදු කෙල්ලේමගෙ පෙම් ලොව එළිය කලේඔබේ පෙම් සිනාවයිඔබේ සිනාවයි සිරියලතාසිරියලතාමගෙ හිත ගත් සුදු කෙල්ලේමගෙ පෙම් ලොව එළිය කලේඔබේ පෙම් සිනාවයිඔබේ සිනාවයි පිපුනා..හද පිපුනා… හද පිපුනා…පිපුනා ප්‍රේම මලක්දැනුනා..මට…

බඹර වගේ | Bambara Wage Wisekaraya by Sangeeth Wijesuriya

බඹර වගේ විසේකාරයාමම දෙබර වගේ ගණංකාරයාසමනළය වාගේ මම හැඩකාරයාමී මැස්සා වගේ හරි වැඩකාරයා බඹර වගේ විසේකාරයාමම දෙබර වගේ ගණංකාරයාසමනළය වාගේ මම හැඩකාරයාමී මැස්සා වගේ හරි වැඩකාරයා කෝකිලයා සින්දු කියනවා වගේරස…

සංගීත් Medley | Sangeeth Medley by WAYO [2019]

සද හා නැගීතරුවක් ව ලග ඉන්නහිරු හා දිලීසුසුමක් ව දිලිසෙන්නසිත හා බැදීමගේ ලෝකේ මට ලංව සැමදාමසනසන් ලදේ පින්බර සුදු ලදුනේනෑ මා හඩවන්නේලංවී බැදි ආදරෙන් පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේඇයිදෝ මට පෑවේ…

ළමාතැනී | Lamathani by Sangeeth Wijesuriya

ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්කිසිවක් කියන්නෙ නෑ ආයේගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ කුලී ගෙදර තාමත් මට හෙවණයිතනිකම සින්නක්කර නිවනයිකුලී ගෙදර තවමත් මට හෙවණයිතනිකම…

සැවැන්දරී | Sawandari by Sangeeth Wijesuriya

Romantic Sinhala song celebrating love and devotion. Song Lyrics සැවැන්දරී හොරහින් අඬගැසුවාඅවංක මං එතනම ගල් ගැසුනාසුපෙම්බරම බැල්මෙන් මා ඔසවාවිල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවාසංගීත සන්ධ්යාව සේ රස…

පිංවන්තියෙ මාගේ | Pinwanthiye Mage by Sangeeth Wijesuriya

පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝළ කතා රූප ශ්‍රියා මා සිත උමතු කලා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවෙ සොයන් ජීවිතේ ගියත්…

මා දමා නොයනු | Ma Dama Noyanu Sonduri by Sangeeth Wijesuriya

A heartfelt plea against love and loneliness. Song Lyrics මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේමා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ…