JR

හදවත සේයා කරවන | Hadawatha Seya Karawana by JR [2022]

හදවත සේයා කරවනඔය රුව ලග නෙත නැවතිලාදෙතොලින් මුමුනා කියවනආදර වදනට නතු වෙලාජීවිතේ විදින්නේ ඔබගෙනිහැමදාමත් නෙත මත් වෙලාකියන්න ආදර වදනට සොදුරියේමට තව ලං වෙලා ජීවිතේ කතාවේවෑහෙනා හිනාවේසීතලත් නුබේඋනුහුම හෙව්වේ ප්‍රියාවී නෑ…