හදවත සේයා කරවන | Hadawatha Seya Karawana by JR [2022]

Sinhala song lyrics with music notes illustration

හදවත සේයා කරවන
ඔය රුව ලග නෙත නැවතිලා
දෙතොලින් මුමුනා කියවන
ආදර වදනට නතු වෙලා
ජීවිතේ විදින්නේ ඔබගෙනි
හැමදාමත් නෙත මත් වෙලා
කියන්න ආදර වදනට සොදුරියේ
මට තව ලං වෙලා

ජීවිතේ කතාවේ
වෑහෙනා හිනාවේ
සීතලත් නුබේ
උනුහුම හෙව්වේ ප්‍රියාවී

නෑ තවත් සිර කලේ
ඉහිරුනා ආදරේ
පිංබරී නුඹයි මගේ ජීවිතේ කතාවේ
පිංබරී
පිංබරී

හිනාවෙන්නේ මා හා
ඒ ඔබේ දෑසේ
මුලා වෙන්නේ නෑ මං මෙදා වාගේ
ලියා දුන්නත් මා මගේ හිතේ ආලේ
පමා වෙන්නේ නෑ මං හිතින් ආයේ

දිව්රලා කියනවා
නුඹ මගේ සද කියා
ඒ තරම් ආදරේ මගේ ප්‍රේමියේ
කල්පයක් ගනිනවා
නුඹ මගේ වෙන තුරා
ජීවිතෙත්
මේ ජීවිතෙත්
මතුජීවිතෙත්

හදවත සේයා කරවන
ඔය රුව ලග නෙත නැවතිලා
දෙතොලින් මුමුනා කියවන
ආදර වදනට නතු වෙලා
ජීවිතේ විදින්නේ ඔබගෙනි
හැමදාමත් නෙත මත් වෙලා
කියන්න ආදර වදනට සොදුරියේ
මට තව ලං වෙලා

ජීවිතේ කතාවේ
වෑහෙනා හිනාවේ
සීතලත් නුබේ
උනුහුම හෙව්වේ ප්‍රියාවී

නෑ තවත් සිර කලේ
ඉහිරුනා ආදරේ
පිංබරී නුඹයි මගේ ජීවිතේ කතාවේ

written by JR

alawantha prema haadu,alawantha prema hadu,yashara bandara,manuranga wijesekara,sanjana gamaarachchi,chamitha cooray,#nawageetha,sinhala rap,sandesh bandara,haadu shehan kaushalya,new sinhala song,#what new sinhala,#sinhala new song,sinhala new songs,aluth sindu,aye yalu wenna balu,#sagarewageu,new sinhala songs 2022,haduwak,dasuni sinethma,new sinhala nonstop mp3,new sinhala video songs,haaduwak,#sanjana,shehan kaushalya,valentinesdaysong,#srilanka teena shanell,teena shanel,teena shannel,teena dance,teena new,teena hot dance,new teena dance,teena hot,teena live,teena dance cover,teen sri lanka,teena,teena’s bra,sri lanka hot dance,derana tv,kaala,naked teena,hot sri lankan,new dance cover teena,sri lanka,lokaya saha lokayo,sri lankan actress,news,tech,ape atapatama,prank,camara,movies,adults,undress,sirasa tv,super star,naked live,dedunu akase,bra,fun,sex,live,joke,film,video,how to,gossip,hiru tv,news1st,blogger,tv programmes

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply