Pradeepa Dharmadasa

කොලොම් තොටින් | Kolomthotin by Pradeepa Dharmadasa

කොලොම් තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම…කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට…කොලොම් තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම…කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට… බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුඹුහුටි කමට.නැවෙන් ඇවිත්…

සොයා දියව් මට | Soya Diyaw Mata Saranak by Pradeepa Dharmadasa

සොයා දියව් මට සරණක්මා අතගන්නට – පෙරුම් පිරූ යෞවනයන්දකුණේ දී – උතුරේ දීමරා දැමූයේතෙපි නොවේද පව්කාරයිනේ නීල වරල මතුවන නර කෙස් ගනිමි..බාල සුවඳ ආලේපන ගෙන උලමිනීල වරල මතුවන නර කෙස්…