Clarence Wijewardena

දිල්හානී දුවනී | Dilhani Duwani by Indrani Perera

දිල්හානී දුවනීනාඬා නිදියන්නේනිවසට සුරතල්ආලෝකය දීනාඬා නිදියන්නේ දෑත දෙපා සලමින් ඇය කරනාසුරතල් දැකගන්නවාසනාව මට ගෙනදුන් දියණීසුරතල් දිල්හානී රන් ඔන්චිල්ලේඇයව හොවාලාපදවන්නට සිතුනාරන් තැටියේ කිරි පැණි පුරවාලාගෙන එන්නට සිතුනාරන්වන් තටු ඇතිසමනළයින් දැකඇයගෙ දෙතොල්…

නෙළුම් මල් | Nelum Mal by DJ Mass, Romaine Willis & Apzi [2023]

සඳක් බැස ගියා අවරගිරේඉරක් උදා කරලාමටත් ලොවක් තිබුණා මතකයිමම ඉමි සිහි කරලා පොත් මිටියක් ගෙන ගියේමල් පාරේසිහි වෙයි අද වගේ පාසල් කාලේහිරිමල් හැගුමන් පිබිදුනාහැගුමන් පහසේබාලේ ආලේමල් වගේ කාලේ No heyI…

රෑ තාරකාවෝ | Ra Tharakawo by Clarence Wijewardena

රෑ තාරකාවෝ බැලුවා එබීකිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමීඊයේ දවාලේ අපගේ ලොවේආශා ගඟුල් යා වුණා කඳුළැල් සලාලා නොහඬන් ළඳේමමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේආශා විශාලයි ඉවසීම හීනයිදෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේරෑ…

තනි වී සිටින්නයි | Thaniwee Sitinnai by Clarence Wijewardena

මගේ පාළු ලොකයේ තනි වූ මෙමාසක්විති රජුන් හමුවේ නැත හිස නමාසිතුවිලි මගේ හසුරා ගත හැක නමාමට දුක හිතෙන්නේ ඔබ ගැන තමා තනි වී සිටින්නයි මා අදහස් කළේඔබමයි සොයා ඇවිදින් එය…

අත ගන්නේ ඔබ | Atha Ganne Oba Kage by Clarence Wijewardena

අත ගන්නේ ඔබ කාගේඅදහස ඒ වගේඇතිවන්න මාගේ ලොවේ නම් නිදහස නෑ වාගේහදවත ගොලුවී වාගේපවසන්න කිසිවක් නොවේ නම් සයුරෙන් එහා ලෝකයේපමනක් පැතූ ජීවිතේ අත ගන්නේ ඔබ කාගේඅදහස ඒ වගේඇතිවන්න මාගේ ලොවේ…

ආදරේට කියන කතා | Adareta Kiyana Katha by Clarence Wijewardena

ආදරේට කියන කතා බොලඳ වුනාටසාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට ආදරේට කියන කතා බොලඳ වුනාටසාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට තටු සිඳිලා වැලපෙනවාසිත බැඳිලා හිනැහෙනවාමල් ඇතුරූ සුව යහනේමල් අතුරා පවන් සැලූආදරවන්තයින් පෙලූ…

කියන්න සුලගේ | Kiyanna Sulage by Annesley Malewana

Optimistic Sinhala pop classic framed as a conversation with the wind. Song Lyrics කියන්න සුලගේ ඔබ කොයි සිට දෝ එන්නේසැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ කියන්න සුලගේ ඔබ කොයි සිට…

රහසේ හඬනා | Rahase Handana by Clarence ft. Neela Wickramasinghe

රහසේ හඬනා අප හැඟුම්ලොව නෑ දන්නේ අප පැතුම්ලා සඳු පායනා රැයේදිලිසේතරූ සේතනිවී තැවෙනා පෙම් සුසුම් හිරිමල් වයසේ සෙනෙහින් බැඳී එදාමතකේ නොමියේ ඔබ මා සිතින් සදාආදරයේ රස මියුරු වේදනා රහසේ හඬනා…