අත ගන්නේ ඔබ | Atha Ganne Oba Kage by Clarence Wijewardena

Sinhala song lyrics with music notes illustration

අත ගන්නේ ඔබ කාගේ
අදහස ඒ වගේ
ඇතිවන්න මාගේ ලොවේ නම්

නිදහස නෑ වාගේ
හදවත ගොලුවී වාගේ
පවසන්න කිසිවක් නොවේ නම්

සයුරෙන් එහා ලෝකයේ
පමනක් පැතූ ජීවිතේ

අත ගන්නේ ඔබ කාගේ
අදහස ඒ වගේ
ඇතිවන්න මාගේ ලොවේ නම්

නිදහස නෑ වාගේ
හදවත ගොලුවී වාගේ
පවසන්න කිසිවක් නොවේ නම්

සයුරෙන් එහා ලෝකයේ
පමනක් පැතූ ජීවිතේ

දහසක් මැණික් ගැරවිලා සීරුවෙන්
අහසින් උසින්
රහසින් පැතුම් මල් නෙලා ආදරේ
වෙන් වෙන්නෙ හැකිනම් ඉතින්

අත ගන්නේ ඔබ කාගේ
අදහස ඒ වගේ
ඇතිවන්න මාගේ ලොවේ නම්

නිදහස නෑ වාගේ
හදවත ගොලුවී වාගේ
පවසන්න කිසිවක් නොවේ නම්

සයුරෙන් එහා ලෝකයේ
පමනක් පැතූ ජීවිතේ

පවසන්න දේවල් හිතේ රොක් වෙලා
ඉවසන්නකෝ
මනසින් කියූ කදුලු පවසන් ඔබේ
සිහිනේ සැබෑ වෙනතුරා

අත ගන්නේ ඔබ කාගේ
අදහස ඒ වගේ
ඇතිවන්න මාගේ ලොවේ නම්

නිදහස නෑ වාගේ
හදවත ගොලුවී වාගේ
පවසන්න කිසිවක් නොවේ නම්

සයුරෙන් එහා ලෝකයේ
පමනක් පැතූ ජීවිතේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply