ආදරේට කියන කතා | Adareta Kiyana Katha by Clarence Wijewardena

ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට

ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට

තටු සිඳිලා වැලපෙනවා
සිත බැඳිලා හිනැහෙනවා
මල් ඇතුරූ සුව යහනේ
මල් අතුරා පවන් සැලූ
ආදරවන්තයින් පෙලූ බොලඳ කතා…….

ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට

ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට

මල් ගොමුවේ තුරු සෙවනේ
හමු වෙනවා වෙන්වෙනවා
උයන් කොනේ අවන්හලේ
උයන් කොනේ හමුවෙනවා
අවන්හලේ වෙන් වෙනවා බොලඳ කතා…….

ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට

ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *