නෙළුම් මල් | Nelum Mal by DJ Mass, Romaine Willis & Apzi [2023]

Sinhala song lyrics with music notes illustration

සඳක් බැස ගියා අවරගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි
මම ඉමි සිහි කරලා

පොත් මිටියක් ගෙන ගියේ
මල් පාරේ
සිහි වෙයි අද වගේ පාසල් කාලේ
හිරිමල් හැගුමන් පිබිදුනා
හැගුමන් පහසේ
බාලේ ආලේ
මල් වගේ කාලේ

No hey
I feeling so innocent
giving the love so
everybody will not different
remember every time
you thought to be kind
showing all the memories
still blooming on my mind

නෙළුම් මල් පිපුණු නිසල විලේ
පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගේ බාලේ

සඳක් බැස ගියා අවරගිරේ

books in the playground
we used to live a fantasy
friendship togetherness
filled up with empathy
don’t wanna lie
every lesson was a blessing
girls with the breeze
over boys with messing

now it’s a memory
pictures in a album
Apzi & miss willis go hard on platinum
god is a DJ, DJ is the god
message represent
praise the lord

නෙළුම් මල් පිපුණු නිසල විලේ

සඳක් බැස ගියා අවරගිරේ

written by Apzi & Clarence Wijewardena

djnewsongs,djremixnewsong,apzi new song,romaine willis new song,sinhalanewsong,remix new sinhala,edmnewsrilank,todaynesinhalasong,bass rebellion,newdjsinhalasong,pemkakulasong,bass rani,vibe machine aghori,romaine willis,song,indian mantra edm mix,bass boosted edm,bass boosted,dj mass,romainewillis,new music mix,new year music,edm with mantras,psy trance,indian electronic,global bass,indianedmmix,the centrons,neujahr musik,djmass,sandak besa giya

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply