වරාමලෙක | Waramaleka by Rakitha Welangoda ft. Samodhya
A poetic tale of love and loss. Song Lyrics සරාසදක සිසිලස ගෙන ආකිදුරංගනීවරාමලෙක මුවරද සොයනාපෙම්වතානණේසද රේණු නෙතු අග තවරාසැගවූ සෙනේකදුලු ගේන සිහිනෙක යලි මානොරදනු මැනේ සදාතනික වූ සුසුම් වැල්හදේ රන්දලාසදානන්ද…