නුරාවී | Nurawee by Sandeep Jayalath
රූ තෝරනා නෙතේ ඈදිලාඋන්මාද නිල් තාරුකාඒ යෝජනා හිතේ පෑහිලානොකී ආදරේ පීදිලාමන්දාර සුවඳේ හමා ආසංසාර සිහිනේ ඔයා නුරාවී දෑස ගස්සාසිනාවී හීන වැස්සාමලුත් බැලුවාද මන්දාඉබේ හැරිලා නුරාවී දෑස ගස්සාසිනාවී හීන වැස්සාමටත් බැලුනාද…