Hirushi Jayasena

මහාරාණි | Maharani by Ashanthi de Alwis ft. Hirushi & Melissa [2026]

Empowering female-led anthem celebrating resilience, independence, and self-made success. Song Lyrics INTRO X 2 අත්තලා මුත්තලා ආවා ගොඩක්පැටවු ටික කෑවා මඩක් ලත් තැන ලොප් වෙන මාර හිතක්හිතන්නට වේවි ටිකක් CHORUS…

ආලෙන් | Aalen by Hirushi [2023]

නෑ සංවේදනාමා සිත පුරාපෑ රැගුමන් නිවෙයිඔබේ නෙත් මානේ මායාවක් නෙවෙයිගීයෙන් මා කලේලා හැගුමන් තමාමා පුද කලේ ආලෙන් ආලෙන් තමාමා සිත් යාකලේ // රෑ තුන් යාමයේආ සිහිනේදෑසේ සැගවීලා ඉන්නේ කෙසේචායාවක් ලෙසින්…

පහසේ | Pahase by Hirushi ft. Pasan Liyanage & DK [2022]

නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේආලෙන් මත්වි නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේනිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේඑක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ නුබේ උනුහුම…

සයනේ | Sayane by Hirushi ft. Pasan Liyanage [2021]

නොයිදුල් සිතුවිලිතවමත් ඉදහිට යනෙනවාආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා නොයිදුල් සිතුවිලිතවමත් ඉදහිට යනෙනවාආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා හද ආයෙත් ගත නොවනවග දෑස සායම් කලාමදු තිර අතරේ මියැදුනු මානොදැනීම මිහිදන් වෙලා මේ…

හැගුමන් | Hanguman by Hirushi ft. Pasan Liyanage [2018]

ආදරයක සිත සොඳුරුකීව කථා මට නුහුරුදැස පුරා ඇඳි පිළිරූඔබ නේද ආල සිත කැලඹු ඔබෙ සුසුමෙ දැවටිලාසිත ගාව මාව තනි කලාපෙම් සිත්තම් රූ මවාහද සෝසුසුම් නිවා මට වැටහෙන්නෙ නෑසිත රවටන්න බෑහැඟුමන්…

සසර කින්නරාවී | Sasara Kinnaravi by Bachi Susan ft. Hirushi [2021]

සොයා ඇවිදින් ආයෙමත්සසර කින්නරාවීසිත්තම් කරන්නටකින්නර කතන්දරේසත් වර්ණයෙන් ආදරේ ඉතින් මෙතැනින් නවතිමීම`හද කුමරාණනීතත් රැව් නගන්නටකින්නර කතන්දරේසත් ස්වරයෙන් ආදරේ දෙතැන තනිවම එකම හීනෙටසුවඳ සොය සොය නැගු පියවරඑකම මාවත එකට එක්වීදෑත බැඳ පියනගන…

දිරිය | Diriya by Pasan Liyanage ft. Piyath Rajapakse

මනුසත් බවේ පහන් දැල්වේවීඉවසීමේ ගුණය විහිදේවී නව නිමැවුම් ලොවට බිහිවේවීසුව හැගුමෙන් ලොවම පිබිදේවී බැදිලා එකට එක් වී සදාසවියෙන් නැගෙමු පෙරටත් වඩාලොවම දසත පැසසුම් ලබාදිරිය සමග යමු එක් සිත් දරාසැමදා මිහිමත…

විරුවන් ඔබයි | Viruwan Obai by RapZilla ft. Lil Neo & Various Artists

A powerful tribute honoring national heroes. Song Lyrics පින් බිමයි මාතෘ භූමියයිමේ අපේ උතුම් වූ දේශයයිරට රකිනා අප රකිනාමිහිපිට සිටිනවා දෙවිවරු ඔබයි අපේ අයුබෝවන් ශ්‍රීලංකා මාතා,දෙරණට ණය නැති විරුවා,ගිනි අවියට…

කිරුළ | Kirula by Hirushi Jayasena ft. Bachi Susan & Pasan Liyanage

කඳුළු හා එතී සුසුම් පාවෙතීසිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරාපෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවීසොඳුරු උරුමය නිහඬව කුස දරා නුඹේ වගක් පවසන්න බැරීසොඳුරු රුවැති නුඹ මටයි හිමිපෙමක් වසන් කල හැකිද සකීලොවට පෙමට බැමි…