ආලෙන් | Aalen by Hirushi [2023]

Sinhala song lyrics with music notes illustration

නෑ සංවේදනා
මා සිත පුරා
පෑ රැගුමන් නිවෙයි
ඔබේ නෙත් මානේ

මායාවක් නෙවෙයි
ගීයෙන් මා කලේ
ලා හැගුමන් තමා
මා පුද කලේ

ආලෙන් ආලෙන් තමා
මා සිත් යාකලේ //

රෑ තුන් යාමයේ
ආ සිහිනේ
දෑසේ සැගවීලා ඉන්නේ කෙසේ
චායාවක් ලෙසින් දගකම් කලේ
මා මතකෙන් වැටී
කදුලේ දිය වුනේ

ආලෙන් ආලෙන් තමා
මා සිත් යාකලේ ///

written by Hirushi

hirushi jayasena,hirushi new songs,hirushi rap god,hirushi game of thrones,hirushi kathirina,hirushi santhosey,hirushi rap,sri lanka new songs,hirushi,sri lanka trending,tvderana music program,sayane,sayane mp3 download,pasan liyanage,sri lanka,trending sri lanka,game of thrones sri lanka,derana,jbl sri lanka,abans sri lanka,tv derana,yashodha adhikari,hiru,music,trending music,me jeewithe ma dutuwa de,sinhala,sinhala pop music,entertainment,lanka

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply