Cairo Rich

රාවණා | Rawana by DKM ft. Cairo Rich [2021]

කලු සිංහලයෝ රාවණාවචන විදින්නේ ඊතලෙන්කලු සිංහලයෝ රාවණාබලපන් එන්නේ ගින්නක් වගේකලු සිංහලයෝ රාවණා සිංහලයෝ රාවණාබලපන් ඔබලා කාරනාසමවැදිලා ඉන්නේ කරපන් භාවනාකාටත් තේරෙන් නෑ ඇත්තතේරෙනවා වගේ රඟ පාන්නඋඹේ ඔලුව හිස් ඇතුලේ තියෙන්නේගඳ පාන්නඅපි…

සින්ඩරෙල්ලා | Cinderella by Cairo Rich [2020]

පාට මල් වැල් මත් උනාදෝහවසක අපි හමුවුනාදෝකාලය දැන් ගත වෙලාදෝරහසේ…..චූටි අපි රහසේ ලංවුනාදෝරෑ මල් රහසේ පරවුනාදෝමා හීනෙක තනිවුනාදෝඈගේ…..සින්ඩරෙල්ලා….සින්ඩරෙල්ලා…. පාට පාට මල් වැස්සක් වැස්සේඈගේ තොල් වලින් මත්වේඈගේ රූපේ මා හිතේ ඇඳේදවස…

ට්‍රැප් දැන් සික් | Trap Dan Sick by Cairo Rich X Costa [2020]

A raw trap anthem challenging fake rap culture. Song Lyrics උඹේ මොලේ ඇතුලේ දැන් හිස්වරෙන් දෙන්න ඇති වෙන්න ඩිස්පාවෙයි ලෝකේ පාවෙයි track listකාසි පොලී ඩීල් එපා bitchහීන ලෝකේ කවුරුත් හෙන…

අකාලේ මරණ | Akaale Marana by Costa ft. Master D & Cairo Rich

අකාලේ මරණඅකාලේ මරණජීවිතේ දෙගිඩියාවේයන්නේ ගමනඅකාලේ මරණඅකාලේ මරණජීවිතේ දෙගිඩියාවේ අකාලේ මරණදෙවෙනි ගමනඅරුම පුදුමමිනිසා වටහා ගන්නේ නෑකවුරුත් දැන් හිතන්නේ නිවනඉරිසියාවේ නිගනිතරම දැවෙනබොලාගේ බොරුව කැපෙනලෝකෙම බොරුව නැමැති මිනිසා රැවටේසමාජේ පංති වලටබයනෑ උරුමකාරසමාජ ක්‍රමය…

පිණි කැට | Pini Kata by Costa ft. Cairo Rich

පිණි කැට වැටෙනවා අහසින් පොද සැරසුනේ මම ගෙදර දුවනට කුඩයක් යයි මම ඉහලන්නට නමුත් හිත ගියේ වැස්සේ තෙමෙන්නට පිණි කැට වැටෙනවා අහසින් පොද සැරසුනේ මම ගෙදර දුවන්නට කුඩයක් යයි මම…

ඒ මාවතේ | E Mawathe by Cairo Rich ft. Costa [2020]

සායම් ගෑවීලා රෑ යාමයේ ඈ හා තනිවී මා හීනයෙන් දැන් පාවී යයි මා අන්දකාරේ ඒ මාවතේ ඈ නැවතුනේ පැය ගනන් දින ගනන් සති ගනන් මාස ගනන් Shawty මං නෑ හෙලවෙන්නෙ…