රාවණා | Rawana by DKM ft. Cairo Rich [2021]

Sinhala song lyrics with music notes illustration

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා

සිංහලයෝ රාවණා
බලපන් ඔබලා කාරනා
සමවැදිලා ඉන්නේ කරපන් භාවනා
කාටත් තේරෙන් නෑ ඇත්ත
තේරෙනවා වගේ රඟ පාන්න
උඹේ ඔලුව හිස් ඇතුලේ තියෙන්නේ
ගඳ පාන්න
අපි නරි මොල කාලා ඉන්නේ
පොරවන් නරි
ඔය කවුරුත් පදිරි විශ්වයේ ඉපදු මිනිසාට
බලපන් ඊතලේ
මගේ වචන විදින්නේ ඊතලෙන්
අවදි කරපන් රාවණා ඊතලෙන්
උඹට ගෙවන්න වෙන්නේ සීතලෙන්

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
ඇදකරන් බලන් ආවඩා
මගේ නම් නෑනේ බොරුකතා
දෙන්නම් මං දැන් අරන් එන්නකෝ

කලු සිංහලයෝ රාවණා
දඬු මොනරේ නැගලා එන දිහා
උඹලා බලන් ඉඳපන් ඇස් රවා
වුනු කතාව අහගෙන ඉදින් පුතා
මේ තම්බපන්නි කඩන් නැවෙන් නැතා
කලු කොඩි සුදු කොඩි අරන් දමා
දෙන ඔවදන් අහගනින් සිතා
මේවා හෙල බස් දැන් ගනින් වීනා
කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා

දුවන්නේ උවදුරේ කලු සිංහල රාවණාගේ
ලැබුනා ප්‍රථිපල මං ආනිසංස භාවනාවේ
රට්ටු වන්නේ ඇයිද රාවණා ඇයි තාම නාවේ
මියැදුනා ඔහු සදහට එදා රාමායන කාරනාවේ
මියැදුනා ඔහු රාමායන කාරනාවේ එදා
අමරණීයයි නම නොමියෙයි පුරාවෘත්තය සදා
අපි කරන සිංදු වගේ වැජඹෙයි එදත් අදත් හෙටත්
රාවණ ඉතිහාසයේ ගැඹුරේ නැවතිලා හිතන්න
ඕන ඕක මදක්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply