ගමේ හැඩකාරි | Gamey Hadakari by SDill x EskennyWorld [2021]

Sinhala song lyrics with music notes illustration

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
මං ලගින්නම් කොහොමද ඉන්නේ නෑවී
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
නම්බුනාම එපා නුඹ ඇති මට යහමින්
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්

ඕනෙද අල්ලන්න නාඩි
ඇවිත් ඉදගන්නවද මගෙ ගාවින්
මං ආස නෑ ඉරන්න ලීය ඈතින්
අපි අපේම ලෝකෙට යාවී පාවී

මම කෝරලේ ආරච්චිගේ පරපුරේ
ටික දවසකින් ගම්මුලෑදෑනී තනතුරේ
වඩා ගත්තොත් තියන්නේ නෑ
අත දරුවෙක්ම වගේ
බස්තමයි ඔයයි අතේ
වලව්වම කලුවරේ

ඉගසුග ගත හැකි ඇගේ පුලුලුකුල
මාව වශී වෙලා උඹ ලග තොල ලග
පැටලෙද්දී දගලන්න ඇතුල් වෙද්දී
සියුම් අගල

වලව්වේ ලිදෙන් නාලා රෙද්ද ඇලිලා ඇගටම
අයියන්ඩි දැනගත්තොත් පුංචි බේබි මාව මරයි
මට නිච්චියක් උනේ නැතෙයි ඒක කිව්වෙත් කොදුරලයි
69යි කිව්ව අද විතරයි
අද විතරයි හෙට එන්නෙත් ඔයාමයි

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
මං ලගින්නම් කොහොමද ඉන්නේ නෑවී
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
නම්බුනාම එපා නුඹ ඇති මට යහමින්
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්

කරකාර බදින්න ගම දෙදරන්න
ඒ තරම් බැහැ කල් ඉවසන්න මට
ගම්මුලෑදෑනි කෝරලේ පට්ටම්
දරන්න නෑ ආසාව
ඇහැටම නුඹ සිප ගන්න

හැඩකාරි ඇග වත මන කලබන
කැන්දන් යන්න ආවේ මගේ පැල මහගෙට
බැරිනම් දඩුවම මට දඩු කද
රකින්නෑ මං සිල්පද
උපන්නත් අඩු කුල

හිරි වට්ටන බැල්ම විසයි මගේ
සිත කිලිටි නුඹේ මායම් නිසයි
ආරච්චිගේ බස්තම් ලිස්සයි
ගමේ අපි නටපු නැටුම් දන්නේ අපි දෙන්න විතරයි

කන කොකා ඉගිලෙද්දී පේන්නේ සුදට
වෙලේ බැස්සට ආසයි කිරි රසට
අහ් නැගපං දෝන කතිරිනා මගේ කරට
වලව්වේ හද පායාවී මගේ පැලට

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
මං ලගින්නම් කොහොමද ඉන්නේ නෑවී
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
නම්බුනාම එපා නුඹ ඇති මට යහමින්
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply