හඩන තරම් | Handana Tharam by Vidula Ravishara [2026]
A deeply emotive 2026 ballad about the lingering pain of separation. Song Lyrics හිත හඩන තරම්නුබ දන්නව නම් නෑ හැර යන්නේයලි කවදාවත් හිත හඩන නුබ හටඇහෙනව නම් නෑ හැර යන්නේයලි…
The biggest collection of Sinhala song lyrics.
A deeply emotive 2026 ballad about the lingering pain of separation. Song Lyrics හිත හඩන තරම්නුබ දන්නව නම් නෑ හැර යන්නේයලි කවදාවත් හිත හඩන නුබ හටඇහෙනව නම් නෑ හැර යන්නේයලි…
සසරේ මා.. සසරේ මා හමු වූවා වාගේ සනසා මා.. සනසා මා අඳුරේ නොහෙලා ඒ සිහිනේ බොඳ වූ දා ඔබගේ සිත පතුලේ හැරදාලා නොයනු එපා සෙවනැල්ලක් වී ළඟ ඉන්නම් මා.. //…
රහසින් හඬනා මතකේ මිහිදන් වූ දෑසේහිඳිමී නැවතී තනිවී හද රන්දා සෙනෙහේදැවෙනා ළතැවුල් සනහා ඈ ඒ නම් ආයේපණ සේ රකිමී සැමදා ඒ ආදරේ… සැමරුම් සේනාරිදවුම් ගේනාහදසන්තානේකතරක් සේමා… දරා විඳවමී නොකියමීහදේ සෝ…
හෙළකුලේ අභිමන්… රැවුදෙවා ශිකරයන් ගුගුරුවාතුඩු දෙමින් වැඩු මනු දමින්… ඒ හදින් නොනැවතී වගුරවා අයුක්තියේ රුදුබල සින්දාපිඩාදුන් කුලබල බින්දාදුගියාගේ කදිරසුරින්දාදුප්පතාට ඔහුයි නිරින්දා කකියනා රක්ත ලේ… පුදදිදී ධනපතීන් පරදවාඒ බෙලෙන් අනුහසින්… සදාකල්…
බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදි නොලි කවියක් තිබිය නොහැකිද හදේ යමි රිදුමක් දිදි තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනි සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක…
අහසක් වගේ හැඟුමක් හිතේ පිරී සුසුමක් පවා කවියක් වගේ… අහසක් වගේ පහසක් ඔබේ ආදරේ මා නැවතීලා ඒ ආදරේ… සන්තානයේ සීමා බීඳී රැව් දී රැඳී ගීයක් වගේ මා හා එදා… ළංවී…