සෙවනැල්ලක් | Sewanallak by Vidula Ravishara [2025]

Sinhala song lyrics with music notes illustration

සසරේ මා.. සසරේ මා

හමු වූවා වාගේ 

සනසා මා.. සනසා මා

අඳුරේ නොහෙලා

ඒ සිහිනේ බොඳ වූ දා

ඔබගේ සිත පතුලේ

හැරදාලා නොයනු එපා

සෙවනැල්ලක් වී

ළඟ ඉන්නම් මා.. //

ළඟ ඉන්නම් මා

ඔබේ..නමින්

නිම නොවෙනා නිම නොවෙනා

ආදර ගීතේ

තනි වීලා රිදුමක මා

පෑරී හර්දේ

ලං වීලා නුරා මතින්

දවසක රහසේ

තනමු අපේ හීන යළී

සෙවනැල්ලක් වී…

written by  Harshana Arandara x Vidula Ravishara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply