පන්නර | Pannara by Samith Gomes [2026]
An intense and lyrical 2026 rap track by Samith Gomes. Song Lyrics පන්හිඳ වෙද්දිකෙටි වෙන්නද සංවර අතරතුර වැටීගන්නද පන්නර පරණ කල ගිණිපළිඟු අන්තර පෙරට ඇදී බලන්යං සරඹ සංකර දැන් තනි…
The biggest collection of Sinhala song lyrics.
An intense and lyrical 2026 rap track by Samith Gomes. Song Lyrics පන්හිඳ වෙද්දිකෙටි වෙන්නද සංවර අතරතුර වැටීගන්නද පන්නර පරණ කල ගිණිපළිඟු අන්තර පෙරට ඇදී බලන්යං සරඹ සංකර දැන් තනි…
A sharp and introspective 2026 rap track exploring artificiality, trust, and manipulation. Song Lyrics ගලොපන් වෙස්මූණූ සෙට් නැත හැරීලා බලපන්ගීහීන් කැඩ පත උඹද රූකඩමමද රූකඩ…// වෑල්ඩීන් වෙලානුල් බෝලෙක Auto චුන්…
Dreamy indie-pop track celebrating deep romantic connection and comfort. Song Lyrics එක මල් දවසක් මේනෙක මල් දවසක් හීනේමේක හිරු දහසක් පෑයු රෑ මේ අමතකයි සන්තාපේපවසටයි ගී කීවේනුඹටම වෙන් වූ මුලු…
උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන් රට කාලා දාපු…
කන්න ගත්ත බත් පිඟාන අත උඩ හිල්වෙලාඉර හඳත් හෙලවෙන් නෑ එක තැන් ගල් වෙලාබොන වතුරත් බොරයි පල් වෙලා හුස්ම ගන්නත් උඹටයි මටයි මදි දැන් කල් වෙලාදල්වපං පහන් ශෝකෙන්ලොකු හඬක් අරන්…
ඇතිවෙන සිතුවිලි පීඩාවක් වීඩාවක්නෑ නේ දැන් සීමාවක් නිමාවක්ඕනේ දැන් පියාපත්කලින් වෙන්න වියපත් පියඹන්න දිශාවක්මූනේ නෑනේ හිනාවක්හොයා ගන්න නිවනක්ඇඳිවත සේනාවක් පෙන්වන්නම් දිශාවක්මැවු ලොව දෙවියන්අරුම වරද මිනිසා මවලා නරුමවෙලා ඔබ මිත්‍යාව මවා…
නිදාගෙන ඉද්දි පහළ පැල ගාවමී මැස්සෙක් හොල්මන් කරා මගේ කන ගාව(Yeah) නැගිටලා අරන් ඵලදාවගෝමස් සමිත් ආවා කෝ රැප් අහන ජනතාවඅවදි වෙන්න දැන් හීනයෙන්අරන් ආව ණයක් මේ පාරනම් මං චීනයෙන්හා! යැං…
විකසිත මලින් පොපියනරුදු රුපුන් හඬ පරදනකන්‍යා ගිරි සිත උදුරනඅසරණ… දිළිඳු මනුසත කාලාත්‍රයේ.. ශෝකාන්තයයි..නොදැමුණු.. නොහික්මුණු..පරපුරේ විලාපයයි විලාපයයි දෙදරා ගිය පුපුරන් ලයබඩගින්න වැදී හාමත්වී ලොවටම තාමත් ණයමිනිසුන්ගෙන් පිරි දූපත ඉල්ලනවා ඉඳහිට ලෙයගොඩ…
මම වේ හදවත වෙන්නේ මම දවසකකතරක දුර කවදාවත් වෙන්නෑ අමතකඅව යානේ ලියවෙන්නේ කතරකමවනේ කෙලවර වුනත් මේක දවසකShut Up Your Mouth Please දැන් Homieඅපි ආවේ බර අවියාවෙන් දැන් Homieස්තූතියි Big Brother…
වැටුනත් නොනවත්වාරිදුනත් පෑරුව මාඅදුරට යන්නෑ මාලොව අදුරින් වැහුනත් නම් මා හිතවත් උන් අය නෑඅතිනත් ගත් අය නෑහදුනාගත්තෙමි මා අදමිනිසගෙ හැඩරුව මිතුරද වංක වුන පාට වු දෑත මාගෙ විරූපී වෙලනා……..ඔබේ මගෙ…