හැඩරුව | Hedaruwa by Sash Jay ft. Samith Gomes , Dilo [2020]

වැටුනත් නොනවත්වා
රිදුනත් පෑරුව මා
අදුරට යන්නෑ මා
ලොව අදුරින් වැහුනත් නම් මා

හිතවත් උන් අය නෑ
අතිනත් ගත් අය නෑ
හදුනාගත්තෙමි මා අද
මිනිසගෙ හැඩරුව මිතුරද වංක වුන

පාට වු දෑත මාගෙ විරූපී වෙල
නා……..
ඔබේ මගෙ ලොවෙ

ආස උනා ඒ දෙවියන් දවසකම ඒවි
කිය හිත මුලවෙ ගිය
ඇතිවු මෙමා
හිතෙ ඇති හැමදෙම අතහැර මනසින් මා

මිදුනා..

අවසරයි අවසරයි පුරෝකතනෙට
දවස් ගානක් පසු කරන් ආවේ මතක් වී මෙ මට
වැන්දත් දෙවියෙක්වත් කවුරුත් නෑ මන් ගාව කවදාවත්
අම්මෙක් අප්පෙක්වත් ලග හිටියේ නෑ බන් හැමදාමත්

මතක් වෙයි මතක් වෙයි මට කාලය ගෙවුනු හැඩ
පතන්නේ පතන්නේ මම දවසක් එයිද සුබ
කපන කොටන මිතුරන් නිතර
හිටිය මසුරන් තියෙද්දි විතරක් උන් ලගට ඇදෙයි බ්‍රෝ

පල්ලමේ හිටියේ මම ජීවිතේ ඇද වැටී
එල්ලෙන්න හිතුනේ මට වෙලා ඇති ඕයි
අතිනත ගත් යුවතිය අද නැත
දිවංගන වී ඇත ඇය බෝයි

ආස උනත් නැති උනත් මිහි මත යතාර්ථය පොදුයි කාට උනත්
වල් වදුනු වනේ මල් පිපෙවි ගොඩක් රැට උනත්
නැවති බලන් පැවති ඇස් අයාගෙන කැමති
වර්ණ පෙති හීන කලු වෙවි කොතෙක් පාට උනත්
හා ඇස් පියන් පැදපන් සක රිය

විරලයි ගුණ, කවදත් අගුණයි මිහි කත ලිය
යැද්දත් දෙවියන් කල්පිත දෑක්කත් දෙනුවන් අතරින්
වැන්දත් දිවා රැ නැති දා මන් මිස නෑ මන් අසලින්
කවුරුත් ඉන් නෑ සුලඟවත් නැ වහන් කවුලුත්
ඉන්නකන් සිදුවු නොවු හිනේක රැඳී ඔවුනුත්
ගෙවන් දවස් ලබන් පවස් හොයන් තවත්
ඉවරයක් නැති ගමනක් යමු අපි ගෙවන් පවත්

written by Sash Jay, Samith Gomes & Dilo

Song Summary

A raw and honest song about resilience, loneliness, betrayal, and learning to stand alone despite repeated pain and abandonment.

Song Meaning

This song tells the story of someone who has fallen many times but refuses to give up or sink into darkness. Despite betrayal by friends, broken trust, lost love, and the absence of family support, the singer chooses to keep moving forward. The lyrics expose harsh realities—fake friendships, faith that failed, prayers unanswered, and dreams that turned dark.

Pain, loss, and isolation shape the journey, yet they also bring clarity: true strength comes from within. Even when love disappears, friends vanish, and hope feels distant, life must continue. The song emphasizes acceptance of reality, emotional maturity, and self-reliance.

Ultimately, it is a declaration of survival—acknowledging suffering without surrendering to it, and choosing perseverance over despair in a world where goodness is rare and the journey has no clear end.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *