සීමා නෑ හදවතට සීමා නෑ වැටෙන කඳුළු බිඳ දමා
දුර අනන්තෙට එහා තහනම් යතුරු සොයා
ඇස් පියන් වෙහෙසිලා ගව් ගනන් ඔබ සොයා
හදවතට නෑ සීමා……
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ …
රැය දහවලක් ගෙනා ඉර හඳත් මියෙනවා
හෙට දවස අද වගේ රැය ගනන් ගෙවෙනවා
සීමාවට එහා හදවතක් තියනවා
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ …
Baby Baby come
Baby Baby come
කාලයට රැවටෙනා හිත මගේ කියනවා
නුඹ ඒවිදෝ අහනවා
සීමාවට එහා හදවතක් තියනවා
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ ….
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ ….
Song Summary
“Seema Ne” is a romantic song about boundless love, emotional endurance, and hope that goes beyond time, distance, and pain.
Song Meaning
The song expresses the idea that the heart has no limits when it comes to love. Even as tears fall and time moves endlessly from day to night, the narrator’s feelings do not fade. The heart continues to search beyond boundaries, restrictions, and exhaustion, holding on to hope that the loved one will return.
Time may deceive, days may pass like countless nights, and even the sun and moon may feel distant, but love remains unchanged. The repeated line “there are no limits to the heart” emphasizes emotional resilience and unconditional devotion. Despite uncertainty and waiting, the narrator believes that love exists beyond all constraints, stronger than time, distance, and suffering.