සිතාරූ | Sitharuu by Lil Hassi ft Kaizer Kaiz & K2 [2020]

Sinhala song lyrics with music notes illustration

ශෘංගාරී නෙතින් ඉගි කලා
සයනේ වැතිරී ඈ රූ රටා
මා මන්මත් කරනා
අනුරාග නෙත් යොමා..

සිහිනේ දෙව්දූ සුර ලොවේ
සැබවින් දුටුවා මේ ලෝකේ
නෑ පාලුව සංතාපේ
කුලුදුල් ප්‍රේමේ මනරම්

ඔබ නම් වේ එ මායා
පෙම් සිතාරූ සායම් වීලා…

දුන් ආලෙන් සිත් කෝලම් වෙලා
සිත් දෑලෙන් ආ ගී ගයනා..
අසුනා..ගැයුනා…

කෙල්ලෙ කීයද හීනෙට ticket එකක්
මට දෙන්න එක ලගින් seat දෙකක්
කෑමට හොදවය්න් හාදු ටිකක්
ඔතන් එන්න යන්න කෙල්ලෙ රෝන්දයක්

හීනෙ හරි ශෝක් නැති නිසා රකුසන්
ලොවට හොරා අපි නටමුද ජෞසන්
නුඹ නිසා මගෙ නින්දත් කුඩූ
චාටුව දාලා මාව හීනෙනුත් සතුටු කලා

පැත්තක ඉදන් දුන්න බැල්ම මරූ
මෛත්‍රීපාලා මගෙ ලෝකෙම විජය කලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply