Breezy

ගගනගාමී | Gaganagami by Cruzzo ft. Breezy [2022]

තව තවත් කොල අරන් වරෙන් කොල්ලො වදුලෙන්යන්නයි ඔනෙ බන් මෙ චරිකව අපි සතුටෙන්දුමෙන් පන ගන්න අපි සැන සෙන් නෑ වතුරෙන්මෙවා අහන් කොල්ලො දුවන්නෙපා සිහි විකලෙන් මේ ගල් වදින්නෙ කොල්ලො ඵල…

පින්වන්ති | Pinwanthi by Breezy ft. Chubby [2022]

ආ බලන්න වැලක් දිහා වලක්වන්න බෑ ඒ මුල් අයිතිකරුවා හැමදාමත් නොවෙනස්වූ මහ පොලොවයිනමුත් ඇදෙයි කලක් යද්දි මැස්සක් හොයන් ජීවත් වීම පිණිස ස්වබාදහම මැව්වේ එහෙමයි මතකයි පුංචි සංදියේ මං ගොඩක් දගයි…

ගිනි ගත්තු මතක | Gini Gaththu Mathaka by Chubby ft. Breezy

රැව් දුන්න පෙම් මතක සුළගේ තියාඅවසාන පෙම් සුසුමත් පිටමන් කලානුඹ දන්නේ නෑ සෙනෙහේ ලොවමයි කියාපණ වාගේ දුන් පෙමට ඔච්චම් කලාහිත ගත්තු හීන ලග දැවටි දැවටි මම ආදරේ කරපු නිසාහිත රැවටි…

ත්‍රිකුණාමලේ | Thrikunamale by Nadiyah X Breezy X Chubby

මං නැගෙනහිරින් එලි බැස්සම අම්මට කෝල් කරේ බස්නාහිරින්අම්මා කිව්වේ පොඩි⁣කාලෙ උඹ මාරු වෙලා ඉස්පිරිතාලෙන්කතාව නං දෝලාවෙන් ගමන යන්නෙ රිම් එකෙන්mirror photo පාතාලේ දැං පිරිලලු ජිම් එකේ කෑලි නෑලු අම්මෝ කෝල්…

අබලන් | Abalan by Chubby ft. Breezy, D Rulz [2022]

දුක් වින්දා වාර වැඩි ඒකයි තියෙන්නේ පාර කැඩිතාත්තා දුන්නා හදල පාර ඒකයි මේකෙ තාර වැඩිඅපි එද්දි කහනො ඇති තෙල් දැම්මා පහන මැදින්සිල් ගන්නො පහල පැටි ගහන්නෙ හැබැයි කාල බැගින් හතර…

සෛනොෆාර්ම් | Sainopharm by Breezy ft. Keefa & Chubby [2022]

කො එන්න දැං පියඹා කන්න මයිනො පාන්ආවේ රැපෙන් බිදින්න අරන් මං සයිනොෆාම්රගයි ඉඩෝරෙ ගලන්න සැරෙන් වහිනකම්බොලාගෙ දින වලන්ගුයි මං බහිනකම් කීෆා තමයි දෙන්නෙ කලාවට රස මනබැන්දුමුත්තයියා මං රැපෙන් කරකලා දෙන්නං…

පොරොන්දුව | Poronduwa by Breezy ft. Safwan & Chubby [2021]

අපි ගිය පාරේඅද මම තනි වූනානුඹ දුන් හීනහද එය බොඳ වූනානුඹ දුන් පොරොන්දුහද එය වස් වුනාඅපි මැව් ලෝකයේඅද මම තනි වුනා මම පතන්නෙ හැමදාමත් වෙන්න ඔයාට සුභ කිරිඋතුරන්නයි ඔනී මට…

මතක මකාලා | Mathaka Makala by Naviya CMB, Breezy ft. Chubby

ලෙන්ගතු කමට මම උනා කුලුදුල්උබ ගැන නොබලා හිතෙ ඉඩ්නම මුලුදුන්සිහි වෙද්දි අද උබව පිලිකුල්මම බලලෙක්නම් ගතිය උබේ කිනිතුල් දුන්නද එදා මෙන් ආදරේ ඉල්ලපුපන පිටින් මෙමා දුක් ගගුලක ගිල්ලපුආයේ එන්නේ නෑ…