ත්‍රිකුණාමලේ | Thrikunamale by Nadiyah X Breezy X Chubby

Sinhala song lyrics with music notes illustration

මං නැගෙනහිරින් එලි බැස්සම අම්මට කෝල් කරේ බස්නාහිරින්
අම්මා කිව්වේ පොඩි⁣කාලෙ උඹ මාරු වෙලා ඉස්පිරිතාලෙන්
කතාව නං දෝලාවෙන් ගමන යන්නෙ රිම් එකෙන්
mirror photo පාතාලේ දැං පිරිලලු ජිම් එකේ

කෑලි නෑලු අම්මෝ කෝල් එකක් ගත්තම පට්ට busy
ගංජ ගහල වගේ හැමවෙලේම මට බඩගිනී
සාමෙන් සනීපෙන් ඉන්නෙ දීල නෑ මං කාටත් ගිනි
කූඹි කාල මැරෙන්න තියන්නෙ වෙඩි දාල සීනි

ගැහුව ගේම ක්ලියර් ක්ලච් එක පාගල දැම්මේ ගියර්
මහන වෙනෝ කියල ගියේ ඉබ්බ දැම්ම වගේ දියේ
දාර පචමයි ඇරියෙ කට කොනිං හිනා ගියේ
ඔය සමාරුංගෙ හඬපට අපිටත් ඇහිල තියේ

බෝඩර් බැස්සම ඇහුවේ මොකද වෙන්නෙ සීට්ටුවක් දාමුද කොල්ලෝ
කරන්ට් පාරක් හරි කමන්නෑ මගේ උංට නං වද්ද ගන්න
ලංකර ගන්න එපා අප්පෝ ලිංමැඩි ගෙම්බෝ
උංගෙ පම්පෝරි ඇහුවොත් හැමදාම එකතැන

මම ත්‍රිකුණාමලේ කාගෙත් මිතුරා වගේ
ගේමට ආපු ගොඩක් අයියල කිව්ව හිකුනාමලේ
මං වැටුනා වලේ ගොඩ ආවඩො ව⁣ලේං
අපෝ ආදරේ නං ඉල්ලන්නෙපා කාගෙන්වත් බලේන්

තිස්දෙක දාලා හිනා වෙලා ආතල් එකේ ඉන්න
ලස්සෙට කොඩි දාලා හුරේ දාලා fun එකක් ගන්න
මේ ඉන්න ටිකේ ජොලියක් දාලා ජීවිතේ විඳින්න
ලැම්බ ආදරෙයි ඩො පැලෙන්න මේ පේලිය ඔයා ගන්න

ආදරෙයි ඩෝ නදී මං කියන් යන්න ම් පේලි කට හාලි මට වැහිලා වගේ ඩො මහා කාලි
දැන් ඉස්සර හොටු වගේ වත්තෙ කෙල්ලෝ පට්ට කෑලි
බට දාලා කොටු අටම පැනලා වරෙන් මල්ලේ

පනිද්දි පාර බලන්න දකුන ත් එක්ක වම
මැරෙන්නම් මං ඔට්ටු දාලා සීයක් ඉඳීවි ලඟ
කිරුලපන මැද පුංචි කූඹි කැලේ ගම
අම්මට සුදු පුතා කුඩ්ඩට හම්පඩ ගහලා තිබ්බත් නම

ලැම්බා එරිලා තේරිලා බේරිලා තිබ්බෙ අඩි
හංගලා අංගම්පොර අඩි දාන්නෙ මේ පුඩී
චබි දීලා පස්සට වෙන්න අවි තියන්නම් වෙඩී
මම දැක්ක හද්ද ඩොටේ රියල් කොල්ලෙක් ඩෝ නදී

ලියාපදිංචි සත්තු දෙන්නෙක් මේ දඟලන්නෙ වනේ
අනේ පනේ ගාලා පලා ගියේ පලංඩ බෙරේ
ඔය මැණික් බට්ට කුඩු කරේ තියං මං කරේ
අම්මට සත්තම දැම්මොත් මරලා මං එල්ලන්නෙ ගහේ

ගෝතයා වසයි ගිය තැන වනසයි ඩෝ
මෙ දැලඹුවා විසයි ගෑව්නොතින් කසයි ඩෝ
මූ කෙලවලා අසරණ වෙද්දි කියයි අයියෝ
මේ කොලඹ දඟලන්න හදන්නෙපා ඩෝ බයියෝ

සතර පෙර නිමිති daily දකියි නිතර
ඔව් මං ඔටුවෙක් ඩො සෙල්ලම වෙද්දි කතර
කින්ඩි දාලා ගල් ගාව නැලවි ගලයි වතුර
සරණයි බුදුන් මං හොඳින් වන්දලා නමට

thrikunamale rap , trikunamale rap,nadiyah breezy,nadiyaha new rap,thrikunamale,chubby rap,breazy new rap,breeezi new rap,nadiya new,sinhala rap,lamba new rap,ne sinhala rap,new rap breezy,nadiyah,new sinhala rap,new rap nadiyah,breezy new,chubbybeats,nadiya,breazy new,chubby,new rap

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply