Aggressive underground drill track declaring a legacy of street dominance and lyrical defiance.
Song Lyrics
සෙල්ෆී රැප් මැරතන්, මම නීදහස් ආර
දීග පලළ කීයලා දෙන්නම් උඹ මැනපං පරීමාව
මගේ වදන් රැව් දෙන්නේ වගේ H.R ජොතීපාල
බයීයෝ මම රැප් කරද්දී උඹලගේ අම්මා පොරුවේ මනමාළ
ලෙල්ලමේ ගහපු බඹරේ, කැරකෙයී තාම අඹරේ
චවීචක්කර වචන හිත තුලම කැලඹේ
පස්සට බැන්න ඌන් මාව මුණට දැක්කම ඇඹෙරේ
අම්මගේ යට සාය ඇදන් නටපන් උඹ කැබරේ
වතුර බීංදු බෙරුනාට මගේ දීරපු වහලෙන්
හීර ගෙදරයී, රජ ගෙදරයී නැලවෙන්නේ මගේ තාලෙන්
සීතීයමේ ගීය දුර හොයන්න බෑ මාලීමාවෙන්
ගොඩක් ඌන් එළීය දැක්කේ අපී පත්තු කරපු පහනෙන්
කාලේ බෝතලේ සාක්කුවෙ තීයන් මම රැකපු සීලේ
මුලු රටම දනී එකයි තාම පෙන්නන්නේ ලීළේ
දශක දෙකට ලගයී රැපත් එක්ක බැදලා දීගේ
පොයීය දාපු ගොයීයෝ ගොඩක් දන ගැස්සුවා අල්ලලා නීලේ
මෙක සල්ලාළ සංගීතේ, මහ පාරේ බොක්කූ හංදී ගානේ
මෙක සල්ලාළ සංගීතේ, කලබල නෑ බොඩරේ කොල්ලෝ පාඩුවේ ඉන්නේ
මෙක සල්ලාළ සංගීතේ, කාටවත් බය නෑ ලංකාවේ කොල්ලෝ මල්ලී
මෙක සල්ලාළ සංගීතේ, අන්තීම කැමැත්ත ලීයලා තීයලා ගේමට බැස්සේ
රයීම් කරලා දැන් කීව්වට මදී, වයීන් වෙන්නේ පදනම බැස්සම, හරක් තප්පුලද්දී,
පයීන් තමයී බොඩරේ ගමන් වැඩී, ලයීන් කරන් ඉන්නෙ ඩො සල්ලාල හවුල, සාදු නාදේ එද්දී
බොලා පෙන්දො නම් පදීරී වුනා ඇතී, කැන්ද කොලෙන් කපලා පෙන්නන්නම් මලීයා උබලා වගේ පාටී,
ගෙන්දගම් කීන්ඩීය පන ඇතී, මම මෙම්බර් ඔෆ් ද හවුල …….
කෝ සද්දේ මදී
අකුරු මගේ කැතයී මම ඉගෙන ගත්තේ පාරෙන්
ඉතීන් හැම මරාලෙන්ම බෙරෙනවා ඩෝ යාරෙන්
කොඩී ගහ යට අපී රැගුවේ අවාරෙත්
උඹ වලීගේ නැතී ගොනෙක්, මලීයා මැස්සෙක් අනීවාරෙන්
සරාල මරාල පීලී ගන්නේ සාදරෙන්
නහය ලගට පීරිලා සතුට රස්තීයාදු ආදරෙ
මම මුතු ඇටේ වටේ සල්ලාල සාගරේ
ටුටූ මම තාම, හොරු down මගේ බොඩරේ
14 කණුව කොල්ලෝ ගාව බොරුව නෑනේ වලෙත්
හැබැයී සද්දේ දැම්මොත් ශොට් එකනම් දෙනවා පුතේ ලොවෙත්
ගලෙත්, මලෙත් ඉන්න බුලට් බෙහෙත් අරන් වරෙන්
මලීයගේ අන්තීම කැමැත්ත පදනමේ කොඩීය ගහන්න රවුම් හදේ
Song Information
Song Title: Anthima Kamaththa (අන්තීම කැමැත්ත)
Artist: Big Doggy X Maliya X Dreamer
Lyrics: Big Doggy & Maliya
Genre: Sinhala Drill / Underground Rap
Language: Sinhala
Release Year: 2022
Song Summary
“Anthima Kamaththa” (The Last Will) is a heavy-hitting 2022 drill collaboration that serves as a defiant testament to the street legacy of Big Doggy and Maliya. The mood is dark, confrontational, and authoritative, portraying the artists as veterans of a two-decade-long “marriage” to rap. It depicts a narrative of grit where they “learned from the streets,” dismissing fake rivals while asserting their dominance over the “borders” and “alleys.” The track is a declaration that they have entered the game with their “last will” already written, ready for any challenge.
Song Meaning
The song functions as a manifesto for the “Sallala” (playful/rogue) musical movement, rooted in the raw experiences of urban Sri Lanka. The title “Anthima Kamaththa” signifies a “no-turning-back” attitude, where the artists are so committed to their path that they have settled their final affairs. Themes of authenticity and survival are central; Maliya and Big Doggy analyze the hypocrisy of rappers who “saw the light through the lamp we lit” yet turned against them. By referencing cultural icons like H.R. Jothipala and geographical markers like the “14th Post,” the lyrics capture the essence of a localized, rough-edged identity that finds beauty in “leaking roofs” and “dusty roads.” It emphasizes that true rap isn’t found in a classroom, but in the “bad handwriting” of life’s struggles.
Frequently Asked Questions (FAQ)
What does the title “Anthima Kamaththa” signify?
It translates to “The Last Will,” representing the artists’ total commitment to their craft and their fearlessness in the face of any conflict or ending.
How do the lyrics address their history in the rap scene?
The artists mention being “married to rap for nearly two decades,” highlighting their longevity and experience compared to newer, “fake” performers.
What is the significance of the “14th Post” reference?
It is a specific territorial marker (likely in Piliyandala) that represents the home base and the loyal community that supports Maliya and the “Padanama” collective.
What is the “Sallala Sangeethe” mentioned in the chorus?
It refers to a specific sub-genre or movement within the underground scene that embraces a rogue, street-level lifestyle and unpolished, authentic musical expression.