ප්‍රේමයෙ හිස්තැන් | Premaye Histhan by Nethmini ft. Mahazona [2024]
ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලාහීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදාසැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්නෑ මo ඔබ දෙස බලලාපිවිතුරු සිතකින් පෙම් කළෙ පණ මෙන්සත්තයි ඇස් දෙක පල්ලා නොපැතූ අවසානයේ නතරවෙලා…