Ajith Bandara

සිතින් විතරක් | Sithin Witharak by Ajith Bandara

සිතින් විතරක් ලං වෙලාඅහිමි බැවු දැන පෙම් කලානොසිතු මොහොතක රන්ඩුවී හිතඔබව ඉල්ලා බල කලා ඇසිපියන් යට මගේසිහින හංගා පාඩුවේලංවුනේ මම නොවේයටි හිතයි ඉක්මන් උනේ මගේ යැයි හැඟිලාහදේ ඉඩ සෙවුවාමට ඉඩක්…

සෙව්වන්දියේ දැන් | Sewwandiye Dan by Ajith Bandara

සෙව්වන්දියේ දැන් ඉතින් මට සමුදෙන්නහාදු දුන් සුසානයෙන් නික්මෙන්නමට මාගෙ ජීවිතේ යළි දෙන්න හැර යන්න රත්තරන් ආදරෙන් ළං වෙලාසිහිනයක මා තනිවෙලාහද රිදුම් දෙන ආදරේ ආදරේ අන්ධකාරේ අහස් ගැබ කැලඹිලාසඳ එළිය ගොළුවෙලාඔබේ…

සීත හැන්දෑකරේ | Seetha Handakare by Ajith Bandara

සීත හැන්දෑකරේ සුදු සේද මීදුම් මැදින්කන්ද මුදුනින් හොරෙන් කවුද එබිකම් කළේපූර්ණ චන්ද්‍රාද ඒ ඈත ලයිමේ තැනූහීන ප්‍රාසාදයේ චාරු දේවි ද මේසීත හැන්දෑකරේ කඳුයාය පීරමින් මදහාස පා සෙමෙන්මට පේන හින්දා ඈතින්සඳ…

ඔබ නිදනා සීතල | Oba Nidana Seethala Polawe by Ajith Bandara

ඔබ නිදනා සීතල පොළවේමලක් පිපීලා නමක් නැතිඔබා දණ බිම නැමී සිපගමිඔබේ කිරි සුවඳයි අම්මේඅම්මාඅම්මා වැවේ පතුලෙන් දොවාගත් පැන්පිරිත් පැන් සේ පොවාලාහොවා උකුලේ පුරා මා වෙඩිකුලී මාලිඟ තනාලාකුලී මාලිඟ තනාලාඅම්මා අම්මා…

ඔබ ඉන්නව නම් | Oba Innawa Nam by Ajith Bandara

ඔබ ඉන්නව නම් ඉන්න මා ළඟනෑ පළක් දුර ඉඳීමෙන්ඔබ ආදරේනම් එන්න ළඟටමනෑ දුකක් ළඟ ඉඳීමෙන් ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟනෑ පළක් දුර ඉඳීමෙන්ඔබ ආදරේනම් එන්න ළඟටමනෑ දුකක් ළඟ ඉඳීමෙන් හිත…

මගේ සිතට මුවා වෙමින් | Mage Sithata Muwa Wemin by Ajith Bandara

මගේ සිතට මුවා වෙමින්මගේ සතුට බෙදා ගනිමින්අමතක නොවූ කතා කියූ ප්‍රේමයෙන්ඔයාට රත්තරනේ බුදු සරණයිඔයාට දෙවි පිහිටයි සෙවනැල්ලක්ම වෙමින්පසුපස මා රකිමින්සෙනෙහස ආදරයට පිදු ප්‍රේමයෙන්ඔයාට රත්තරනේ බුදු සරණයිඔයාට දෙවි පිහිටයි තොල් පෙති…

මගෙ සන්තකේ | Mage Santhake by Ajith Bandara

මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේඔබේ ආදරේ බව ඔබ දන්නේ නෑරහසින් පවා වරදක් නෑ මගෙන් වෙන්නේමට මා තරම් විශ්වාසයි ඔයාපියඹා ඔබ මාගෙන් මිදිලාගියොතින් මා මියදෙයි හඬලාමගෙ සන්තකේ ඇති වටිනාම දේ…

මගේ නගේ | Mage Nage by Ajith Bandara

මගේ නගේ ඔයා මලක් වගේදොළක් වගේ ගලන්නේ ගඟක් වගේරෑ හඳක් වගේ නිදන්නේ තුරුලේ මගේහීනේ මගෙ මගේම වෙන්න නගේ රොන් සුවඳ වපුරලාසිත හාදකම් කරානිල් වැස්ස යටින් යමුද පේ වෙලාමල් පිපෙන රෑ…

මාගෙ හුස්ම වාගේ | Mage Husma Wage by Ajith Bandara

මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේමගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම…

කඳුළු හුරු නැති | Kandulu Huru Nathi by Ajith Bandara

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවදඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේවෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැනආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි පාළු නිසසල රැයකදි ළංව තුරුලව…