ඔබ ඉන්නව නම් | Oba Innawa Nam by Ajith Bandara

Sinhala song lyrics with music notes illustration

ඔබ ඉන්නව නම් ඉන්න මා ළඟ
නෑ පළක් දුර ඉඳීමෙන්
ඔබ ආදරේනම් එන්න ළඟටම
නෑ දුකක් ළඟ ඉඳීමෙන්

ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ
නෑ පළක් දුර ඉඳීමෙන්
ඔබ ආදරේනම් එන්න ළඟටම
නෑ දුකක් ළඟ ඉඳීමෙන්

හිත තවයි රෑ දවාලේ
ඇයි මෙහෙම දෑස වැසී
තුන්සිතට වේදනා දී
ඔබ යාවි පාවී පාවී
ආදරය නෙත් හැගීමෙන්
දුක නිවයි ළඟ හිඳීමෙන්
ඔබ යාවි පාවී පාවී

ඔබ සොයා සිත ඉගිලී
ඇස් දෙකම අන්ධවුයේ
නිම්නයේ නිල්ල සේදී
ආදරය නෑවී නෑවී
දුක නිවන පෙම් සිනාවෙන්
සිත නිවෙයි දුක නැසීමෙන්
ඔබ යාවි පාවී පාවී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply