Kelum Srimal

සමාවෙලා මට | Samawela Mata Kiyanna by Chamika Sirimanna

සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහාකඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්මඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්නමට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නදඔබ හට පෙම් කරන්නද දිග කඩදහි තිත් රේකා අතරේ කැරකීඅඳ…

සමනලියා | Samanaliya by Asanka Sahabandu ft. Kaizer Kaiz [2016]

A playful love story of attraction. Song Lyrics අවා සොයා මගේ සමනලියාඑක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසාසැනෙකින් මා මග හැර කාටත් හොරාහැංගෙන්නට බැරි වෙයි මගෙන් සදා ඔබ හිතුවත්…

මිරිගුව පරදා | Miriguwa Parada by Chithral Somapala

A journey beyond illusions and limits. Song Lyrics මිරිගුව පරදාතුරගෙකුගේ වේගයෙන්…දස දිග පුරා දෙනුවනතියුනූව යොමා …මිරිගුව පරදාතුරගෙකුගේ වේගයෙන්…දස දිග පුරා දෙනුවනතියුනූව යොමා… පර තෙරම සොයා දල රලමගපහුකරන් …දිගු ගමනට මගෙ…