Kalpana Kavindi

ඇදලා තුරුම්පු | Adhalaa Thurumpu by Ravi ft. Kalpana Kavindi

ඇදලා තුරුම්පූ ඉල්ලා කලාබරේකපලා ගහන්නා ආසි ගොඩේ නටන්නා//කරනං ගහන්නා ප්‍රේම දොලේ නාන්නාරොමියෝ වාගේ සරාගි පෙම් පාන්නාකම්මුල් කොනිත්තා ආල සුරේ දාන්නාදෙඹරා වාගේ නැතේ චෝදනා මලේ රේණු තලන්නෑඉලන්දාරි සැලෙන්නෑසුපෙම් විසේ ගලා හැලෙන්නෑ…

ආදර වසන්තයට | Adara Wasanthayata by Raveen x Kalpana

බද නලවාලා නාලා සිනා දියේකලබල වීලා හැරිලා ඇගේ හැපේ //ඇස කරකෝලාමල් දම් දාලාතොල් පෙති ගාලාපාට නානවානේ..ඇස කරකෝලාමල් දම් දාලාතොල් පෙති ගාලාපාට නානවානෙ දේවී රංඩු වෙවී ආවාආදර වසන්තයටහරිම ගනන් පානාඅද හොද…

වංකගිරි | Wankagiri Gamana by Tharindu Damsara ft. Kalpana

A poetic journey through love and self. Song Lyrics අහම්බෙන් හමුවුවත් විසිරෙන්න කල් ගණිනආලයේ දින පොතකි පෑන් තුඩකින් අනිනඅපේ යැයි හැගෙන මුත් තනි තනි ව පියමණිනවංක ගිරි ගමනක්‍ ය මග…

මතක දිනපොත | Mathaka Dinapotha by Tharindu D ft. Kalpana Kavindi

මතක දිනපොත එකිනෙක පෙරලා..බලන රැය මට නම් නිදි නැතුවා..තුරුළෙහි දැවටෙමින්..ඔය හැටි මනමාලකම්..සිහිවන විටදි දැන්..ඉවසුම් නෑ මටත්..දවසක ඔය ඇස් මගෙ වෙන හිංදා නුඹෙ නමට මම ගෙතූ හීන ගෙත්තම්..පාට පාට ගා ඇදපු…

රස මවලා | Rasa Mawala by Kalpana Kavindi ft. Various Artists

රස මවලා මුමුනමු ආදරේ කතාමේ පාට පාට හීන ලෝකේ පාවිලාහස ගවසා මේ අපි දෑත ගාවලාරෑනේ පාළු නෑනේ හීන යාමේ ලංවීලාඑක්වීලා සතුටේ ඉපිලීලාඋනුහුම සිත්වීලා රෑනේ රැස්වීලා මේ ආල සිත්තම් පාමේ අනන්ත…

මේ ඇස් නිදි නෑ | Me As Nidi Na by Kalpana Kavindi

මේ ඇස් නිදි නෑ හොයන්නේඑක හීනේ දිවිපුරාදිව්‍ රා ඇස් දෙක කියන්නම්වෙන කවුරුවත් එපා මේ ඇස් නිදි නෑ හොයන්නේඑක හීනේ දිවිපුරාදිව්‍ රා ඇස් දෙක කියන්නම්වෙන කවුරුවත් එපා නපුරුම කතා පුරුදුම කලා..මතක…

දැනුනා | Danuna by Kalpana Kavindi

දැනුනාසිතක නිදහසලයක් උනුහුම රැදුනාපෙනුනාපැතූ සෙනෙහසරැදුනු සිනිහව මුයිනා සිතුනා මගේම වී නුඹදිවි සරන්නටපැතු දාතුටිනාඔබේ ලොවේ සැමසුව සරන්නෙමි සැමදාසැමදා සොයා එමී මමනුඹ සොයාලං වෙමී සැනසුම පතාසොයා එමී මමනුඹ සොයාලං වෙමී සැනසුම පතා…

එක දවසක අපි | Eka Dawasaka Api by Sandeep Jayalath & Kalpana Kavindi

එක දවසක අපි නූපූරුදූ සුවඳකහිත හෙමිහිට බැඳුනා අප හමුවුණු හිනැහුණු මතකයසසර පුරුදු හැගුනාජන්මෙන් ජන්මේඔබට හද පිදුවාමේ භවයෙදි හමුවන පැතුමන්සිහිනෙකැයි සිතුනාහෝ හෝ හෝ හෝහෝ හෝ හෝ හෝ තුන් හිතක සීතලේ ගුලි…

අද නම් මා හද | Ada Nam Ma Hada by Raween Kanishka & Kalpana

අද නම් මා හදඉවසුම් නෑසොයුරේ පෙම දැණුනාහැගුමන් පායනවාදෝමංගල මුදු පළදා එක ලේ පැහැයයි සිරැරේ පුරාසොයුරේ නුඹ මගේ පණයි සදා සතුටින් ඉනු මැනදිවිය පුරාවටනිදුකින් මතු සැමදා අයදිම් සමාව මා සැමදාසිදුවී ඇතොත්…

රෝමියෝ නම් වෙන්න එපා | Romeo Nam Wenna Epa by Tharindu Damsara ft. Kalpana Kavindi [2019]

රෝමියෝ නම් වෙන්න එපා නුඹ මට බැහැ ජුලියට් වෙන්න පෙම් කළත් කොයිතරම් නුඹට පෙම නිසා බැහැ මියැදෙන්න ළඟ ඉන්න ඕනෙමද පෙම් කරන හැමදේම -හැමදාම ළඟ නැතත් එය දුරින් හෝ හිඳ…